මොකෝ මොකෝ කමෙන්ට් එඩිට් කරන්නේ?
ඔව් වෙන්ටෑ. යටින් ගානක් ගහනව ඇති වැඩියෙන් බිල දාලා.බවුසර් බහුතරය පුද්ගලික අයග නේද?
කොහේ නමුත් මහජන මුදල් හොරා කන උන් එල්ලන්න ඔනේ
Onawata wada bowser register welalu inne, e nisa bowser walata job set krana ekata pagawak denna onelu hire ekak set wenna.වෙන්න ඇති කොහොමත් ඕකේ ජොබ් එකක් සෙට් උනා කියන්නේ දිව්යලෝකේට ගියා වගේ ටමා ..
නිකන් උදහසට ලක්වෙන්න ඕන නෑ නේ කියලා අයින් කරේ. අනික පොඩි හොරු කියලා සාධාරණීකරණය කරන්න බෑ නේමොකෝ මොකෝ කමෙන්ට් එඩිට් කරන්නේ?
ඔව් වෙන්ටෑ. යටින් ගානක් ගහනව ඇති වැඩියෙන් බිල දාලා.
පච අනුරට මේවා පේන්නේ නැද්ද පොන්නයෝbump
ඕක අවුලක් නැහැ කියමුකෝ.
හොදම සීන් ඒක කෝච්චියෙන් ප්රවාහනය ලේසි ගොඩක් ඒවට මුං බවුසර් දාලා, කෝච්චියෙන් ප්රවාහනය කරපු ඒක නවත්වලා.
ඒක කෝච්චිය කින් බව්සර් 100 ක ට වඩා අඩු කරත හැකි ලු. අනික පට්ට ඉක්මන් ලූ.
එකෙන් පෙර ඉන්ධන හිලව්වට දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෙට්රෝලියම් එක්ක තිබ්බ agrement හරි මොකක් එකත් හබක් වෙලා.
කෝච්චියෙන් ප්රවාහනය කරනකොට, transport cost වලට අමත රව මුන්ගේ OT, මෙහෙයුම් වියදම්, තව සෑහෙන්න දේවල් අඩු වෙනවලු.
Kohomath gov haththa hora guha thiyenne revolution ekak novi ratak goda yayi da lolමේක ඇත්තක්ද සිංහලු?
![]()
ඕකට GPS දාල ගන්නම උනා ඕක අල්ලගන්න .ඕක පාරේ ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි 2-3KM යන්න පුළුවන් කියල .එතකොට දැන් ඕක අල්ලාගෙන බබාල වෙන උනුත් ගෙදර යවන්න ඕනේ නැද්ද ?මේක ඇත්තක්ද සිංහලු?
![]()