ලංකා නිවුස් වෙබ් හි නිරුවත........

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ලංකා නිවුස් වෙබ් හි නිරුවත........

ලංකාවට කෙළවන්න හදන පාහර හැත්ත...... මුන්ගේ නිවුස් අපේ මැටි හරක් විශ්වාස කරනවනේ....

http://www.lankanewsweb.com/ADS/WalkForJusticeMidnightVigil.html

2yxlxs9.jpg

BTF_War_crime_WalkforJustice.jpg
http://www.lankanewsweb.com/ADS/BTF_War_crime_WalkforJustice.jpg
 
  • Like
Reactions: mdrc111 and rishrdg

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
lankanewsweb ekata p**ka dena lkdood la wage unta mewa dakiddi hari aatahl athi

ඔව් බන් ඩූඩ් අක්කිට විශ්වාස ලංකා නිවුස් වෙබ් විතරමයි... නොදකින් මැටි හරකි....
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
ඔය හැංගිලා ගල් ගහන නිවටයින්ව ගණන් ගන්න එපා මල්ලි ඔවුන්ට කිසි හානියක් කරන්න හය්යක් නැ

BTW lkdood ගෑනු ළමයෙක්ද?
 
  • Like
Reactions: mdrc111

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ඔය හැංගිලා ගල් ගහන නිවටයින්ව ගණන් ගන්න එපා මල්ලි ඔවුන්ට කිසි හානියක් කරන්න හය්යක් නැ

BTW lkdood ගෑනු ළමයෙක්ද?

ගෑනු ලමයෙක් නෙමෙයි දෙපැත්තටම නැති එකෙක්....
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
kalayak block karala thibuna neda?okun dana ewaa gana minussunta dan kisi wishwashak nahe!

ඒ උනාට පාට කණ්නාඩි දාගෙන ඉන්න එවුන්ට මේ සයිට් එක තරම් විශ්වාස වෙන කිසිම දෙයක් නෑ.... මුන් කියන්න දේවල් විතරයි විශ්වාස...
 
anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
me photo valin uda dakunu paththe thiyena eka udde kale ekak neme eka JVP (1988-1989) KALE photo ekak. yatama thiyena eka lankave photo ekak neme. uda vam paththe eka minissu L.T.T.E eken nidahas vela eddi aththa ekak nathuva lankave army ekka karapu deyak neme
 
ඔව් බන් ....පර සුද්දෝ ඕවා දන්නේ නෑනේ ... උන් හිතන්නේ මේකත් යුද්දේ කාලේ ගත්ත එකක් කියලා....
මුන් ඔහොම තමයි පර සුද්දන්ව රවට්ටන්නේ......