ලංකා බැංකුවටත් හමුදාවෙන්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    නිමල් පෙරේරාගේ ටිව්ට් එකක්. Boc එකටත් හමුදාවෙන් දාලා. රචනාවක් ලියමුද බයියනේ හොද කියලා.

    නිමල් පෙරේරා ගැන මොනිටරි සින් එකේ ඉන්න අය දන්නවානේ. ලංකාවේ ආර්තීකේ බේරිලා තියෙන්නේ අතලොස්සක් පිරිස නිසා. එයින් එක්කෙනෙක් තමා මේ. මෙයාලා ⁣මොනිටරි ගැන දෙයක් කිව්වොත්හොදට හිතන්න ඕනා.

    FB_IMG_1610967775071.jpg
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ලංකාවේ ආර්තීකේ බේරිලා තියෙන්නේ අතලොස්සක් පිරිස නිසා. එයින් එක්කෙනෙක් තමා මේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නිමල් පෙරේරාගේ ටිව්ට් එකක්. Boc එකටත් හමුදාවෙන් දාලා. රචනාවක් ලියමුද බයියනේ හොද කියලා.

    නිමල් පෙරේරා ගැන මොනිටරි සින් එකේ ඉන්න අය දන්නවානේ. ලංකාවේ ආර්තීකේ බේරිලා තියෙන්නේ අතලොස්සක් පිරිස නිසා. එයින් එක්කෙනෙක් තමා මේ. මෙයාලා ⁣මොනිටරි ගැන දෙයක් කිව්වොත්හොදට හිතන්න ඕනා.

    View attachment 110004
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    air lanka magadiyata meyage sambandayak thibuna kiyala usaviye case ekak thiyanawa

    කිල්ලොටේ හුනු තමා. නමුත් ඉතින් මුන් 7-8 දෙනා නැත්තම් ස්ටොක් එක්ස්චෙන්ජ් කියලා දෙයක් ඉතුරු වෙන්නතේ නැ.