ලංකා බැංකුවෙ ATM

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කවුද බන් මේ GUI ඩිසයින් කරන්නෙ රජයේ IT කාරයොද.සල්ලි ගන්න ගියාම කන්ෆියුස් වෙනවා

    අනිත් එක HNB සල්ලි ඩිපොසිට් කරන්න ගියාම ID නම්බර් එක ගහන්න කීබෝඩ් එකක් එනවා ටච්.ඊට පස්සෙ ටෙලිෆෝන් නම්බර් එකක් ඉල්ලනවා ඒක ගහන්න ඕන ෆිසිකල් කීබෝඩ් එකෙන් තව පොඩ්ඩෙන් ඩිස්ප්ලේ එකට ඇණලා ඒක කඩලම දානවා.
    ------ Post added on Feb 2, 2023 at 7:19 AM

    https://files.fm/u/e7vdfav7t
    ------ Post added on Feb 2, 2023 at 7:25 AM

    https://files.fm/u/e7vdfav7t
    ------ Post added on Feb 2, 2023 at 7:26 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Hamadema complicated karana lakepankawe...
    Oka witharak hariyata design koroth thamai puduma...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය ATM සොෆ්ට්වෙයා නං සමහරවිට මැනුෆැක්චරර් දෙන එකම සොෆ්ට්වෙයා පොඩ්ඩක් නං ටික වෙනස් කරලා සිංහල/දෙමල ට්‍රාන්ස්ලේශන් ටික දාල වගේ ගන්නවා ඇති කියලා හිතෙන්නෙ
    මොකද ඔය UI අවුල එකම විදියට වෙන බැංකු වල ATM වලත් තියනවා

    තව ඔය BOC එකේ ඔන්ලයින් බෑන්කින් ඇප් එකේ UX අවුල් ඒක උන් හදපු එකක් නෙමයි ඔරකල් හරි මොකක් හරි එකක ප්‍රොඩක්ට් එකක් ඒ විදියටම දාල තියෙන්නෙ කලර් ස්කීම් ටික සහ ලාවට පොඩි කස්ටමයිසේශන් ටිකක් කරලා
    ඇප් එකත් එහෙමයි. ඒ සොෆ්ට්වෙයා එක ටිකක් පරන එකක් ඒකයි ඔය අපි modern web app යූස් කරාට පස්සෙ අරව අජූත විදියට පේන්නෙ
     
    • Like
    Reactions: inranasingha