ලංකා බෙල් ෆ්රී Call
මං අද දැන ගත්තේ දවසට රුපියල් 2.50 (රුපියල් 2.50 කියලා කිව්වේ වැට් නැතුව) කට ලංකා බෙල් සිට ලංකා බෙල් වෙත Unlimited Call Free 24 hours
මේක දෙන්නේ Lanka Bell Pre Paid Connections වලට . 1585 Dial කරන්න
ලංකා බෙල් එකට කොල් කරල කියන්න මේක ගැන දැනගන්න ඕන කියලා(0115 375 375), එයාල කියනවා, මට දැන් කිව්වා, මේක එයලගේ ප්රොජෙක්ට් එකක්ලු, අපි කවුරු හරි හදුන්නලා දුන්නොත් ලංකා බෙල් වලට අපිට රුපියල් 500 රී ලොඩ් එකක් දෙනවා.
මං අද දැන ගත්තේ දවසට රුපියල් 2.50 (රුපියල් 2.50 කියලා කිව්වේ වැට් නැතුව) කට ලංකා බෙල් සිට ලංකා බෙල් වෙත Unlimited Call Free 24 hours
මේක දෙන්නේ Lanka Bell Pre Paid Connections වලට . 1585 Dial කරන්න ලංකා බෙල් එකට කොල් කරල කියන්න මේක ගැන දැනගන්න ඕන කියලා(0115 375 375), එයාල කියනවා, මට දැන් කිව්වා, මේක එයලගේ ප්රොජෙක්ට් එකක්ලු, අපි කවුරු හරි හදුන්නලා දුන්නොත් ලංකා බෙල් වලට අපිට රුපියල් 500 රී ලොඩ් එකක් දෙනවා.
Last edited: