ලංකා බෙල් ෆ්‍රී Call

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    ලංකා බෙල් ෆ්‍රී Call

    මං අද දැන ගත්තේ දවසට රුපියල් 2.50 (රුපියල් 2.50 කියලා කිව්වේ වැට් නැතුව) කට ලංකා බෙල් සිට ලංකා බෙල් වෙත Unlimited Call Free 24 hours :D මේක දෙන්නේ Lanka Bell Pre Paid Connections වලට . 1585 Dial කරන්න

    ලංකා බෙල් එකට කොල් කරල කියන්න මේක ගැන දැනගන්න ඕන කියලා(0115 375 375), එයාල කියනවා, මට දැන් කිව්වා, මේක එයලගේ ප්‍රොජෙක්ට් එකක්ලු, අපි කවුරු හරි හදුන්නලා දුන්නොත් ලංකා බෙල් වලට අපිට රුපියල් 500 රී ලොඩ් එකක් දෙනවා.


    lanka-bell_zps31f2c8cf.gif
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හුටා ඒත් ඉතින් අපිට කතා කරන්න ලංකා බෙල් නම්බර් නෑ නේ..... මමත් ශොප් එකේ පාවිච්චි කරන්නේ ලංකා බෙල් එකක්..... :D + ටෙලිකොම් එකක්..... :P