ලංකා භූමියේ මුල් පදිංචි කරුවෝ කවුද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    කොට්ටාවේ මානවයා කියන්නේ මගේ මුත්තා සල්ගස් වලව්වේ තමා ජිවත් වුනේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දකුණු දිග බෙලිඅත්ත පල්ලෙමලල වැනි ප්‍රදේශවලින් තවමත් අතීත මානව හැසිරීම් ගැන කියෑවෙනා ගල් ආයුධ ගැන තොරතුරු ලැබෙන්නේය
    මයින්ද මහත්තයගෙ මුල් පුරුක් තමයි. 😍
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,790
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    අපි වඳ වෙලා කියලා හිතන් හිටියට වඳ නොවෙච්ච හෝමෝ ඉරෙක්ටස්ලා ඉන්නවා. මයින්ද මාත්තයට පුකත් දෙනවා, අරගලකාරයො ඇරිය රිදෙනවෝ කිය කිය වැලපෙන්නෙ උන් තමයි 🫢 @weer 11 @2osama 🤣🤣🤣
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    යසයි...යසයි... හොඳ සුපිරි නූල් ටිකක් වැටෙන්න පටන් අරන් වගේ...

    දිගටම කරගෙන යමු කොලුවෝ...👍👍👍
    මේ දවස් වල පොඩි නිවාඩු ටිකක් සෙට් උනා. එතකන් දානවා මිස්. අදහස් වලට තුති :love2: 👌
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දිග නිසා පස්සේ කියවනවා TFS

    මැඩගකර් වල ඉන්නවා ලංකාවේ ඉන්න ඒක දේශික මාළුන්ගේ නෑදෑයෝ ,මැඩගකර් වලයි ලංකාවෙයි base rock එක එකයි ,
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    යසයි...යසයි... හොඳ සුපිරි නූල් ටිකක් වැටෙන්න පටන් අරන් වගේ...

    දිගටම කරගෙන යමු කොලුවෝ...👍👍👍
    Aththanagalla kiwwama mathak une @PHBhagya manawayawa. :lol: :lol:

    okkoma kiyewwa. TFS. Bandarawelath site ekak thiyenawa thama kaneem karala na.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @NRTG
    මම නම් හිතන්නේ අපි ඔය බලන්ගොඩ මානවයාගෙන් ආපු සෙට් එකක් පරිණාමය අනුව. හැබැයි අගන්ඥ සූත්‍රය අනුව නම් ඉතින් අභාස්සරයෙන් ඇවිත් ඊට පස්සේ මනු ඉදන් ආපු පරම්පරාවක් කියලත් තියෙනවා. පෘථිවියට ජීවය පිටසක්වලින් ආවා කියලා විශ්වාස කරන කරුණු ඉදිරිපත් කරන විද්‍යාඥයෝ ඉන්නවා.පරිණාමය විශ්වාස කරන කට්ටියක් ඉන්නවා.

    ඊට පස්සේ රටට ආපු විවිධ ජාතින් එක්ක අපි කලවම් උනා. ඉන්දියාවේ එවුන්ගේ ජාන අම්බානක තියෙන්නේ ඒකයි මොකද ආපු ගොඩක් එවුන් එහෙන්නේ ආවේ. පිරිසුදු ජාන තියෙන එවුන් නැහැ. ඉතින් ඔය ජාති, ආගම් වාද ගෙනැත් රට තියෙන තත්වයෙන් පහළ දාගන්න එක බොරු වැඩක්. දැන් ඒවා තනිකර දේශපාලන ගුණ්ඩු.