ලංකා වේ හු.... ආයේ YouTube එක රිලා නේද .

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,348
    113
    Mother Earth
    මැණිකේ මගේ පුකේ..
    මැණිකේ මගේ පුකේ ගූ හිරවීලා..
    කොසු මිටක් පුකට බස්සාලා ඇදල ගනු වහා.. 😎
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    yt එකේ සිංහල සින්දු අහද්දි කමෙන්ට් බලන්නෙවත් නෑ වැරදිලාවත්. සින්දුවෙ ආතල් එකත් කුජීත වෙලා යනව.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    අරාබියට වලං හෝදන්න ලංකාවෙන් ගැහැණු තොග පිටින් ගියාට සිංදුවකින් ලංකාවෙ සිංදුවකින් පිට ගිය ගැහැණු දෙන්නා එක්කෙනෙක් සුරංගනී.. අනිත් කෙනා මැණිකේ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අරාබියට වලං හෝදන්න ලංකාවෙන් ගැහැණු තොග පිටින් ගියාට සිංදුවකින් ලංකාවෙ සිංදුවකින් පිට ගිය ගැහැණු දෙන්නා එක්කෙනෙක් සුරංගනී.. අනිත් කෙනා මැණිකේ.
    සුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.
    අබු දාබි වල්දි මං දාගෙන ඉද්දී තමිල්නාඩු එකෙක් කීවේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.
    අබු දාබි වල්දි මං දාගෙන ඉද්දී තමිල්නාඩු එකෙක් කීවේ.
    මම දන්න තරමට සුරංගනී සිදුව නම් ගොඩක් රටවල ඉතා ප්‍රසිද්ද උනා, ඉන්දියාවේ, මාල දීවඉන, මලයාසියාව, තායිලන්තේ, ඉන්දුනීසියාවේ, පකිස්ටනේ, අරාබි රටවල, නේපාල, ජපානේ තවත් රටවල් ඇති. ඔය සින් එකම ඉස්සර මිල්ටන් මලවාරචිචිගේ සිබ්දු වලටත් කිව්වා ඉන්දියාවේ ගෝවන් වල අයත්..
     
    • Like
    Reactions: parallax

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ දවස් වල අපේ රට ආසියාවේ බැබලෙනවා
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    3-4.jpg



    beggars_in_india.jpg


    සුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.
    අබු දාබි වල්දි මං දාගෙන ඉද්දී තමිල්නාඩු එකෙක් කීවේ.
    yes


    ------ Post added on Sep 17, 2022 at 6:16 AM
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    සුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.
    අබු දාබි වල්දි මං දාගෙන ඉද්දී තමිල්නාඩු එකෙක් කීවේ.
    තමිල්නාඩුවේ ප්‍රසිද්ද උනාට සුරංගනී කියන්නේ ලංකාවේ සින්දුවක්. ඒක තමයි ලංකාවෙන් ඉන්දියාවට ගිය පලවෙනි සින්දුව මම දන්න තරමින්. ඉස්සර Radio ceylon එකෙන් සිංහල සින්දු අහලා තියෙනවා තමිල්නාඩු මිනිස්සු. ලංකාව ගොබ්බ රටක් වෙන්න කලින් සෑහෙන තත්වෙක තිබුන රටක් කලාපේ හැටියට.
    1663377613405.png