not indian. moroccoadhe kawda bn ee Indian actress![]()
not indian. moroccoadhe kawda bn ee Indian actress![]()
ඉන්දියන් නෙවෙයි, එකී මොරෝක්කන්...adhe kawda bn ee Indian actress![]()
ඉන්දියන් නෙවෙයි, එකී මොරෝක්කන්...
namath dannanot indian. morocco
not half indianNora Fatehi, Half indian, half something.
සුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.අරාබියට වලං හෝදන්න ලංකාවෙන් ගැහැණු තොග පිටින් ගියාට සිංදුවකින් ලංකාවෙ සිංදුවකින් පිට ගිය ගැහැණු දෙන්නා එක්කෙනෙක් සුරංගනී.. අනිත් කෙනා මැණිකේ.
මම දන්න තරමට සුරංගනී සිදුව නම් ගොඩක් රටවල ඉතා ප්‍රසිද්ද උනා, ඉන්දියාවේ, මාල දීවඉන, මලයාසියාව, තායිලන්තේ, ඉන්දුනීසියාවේ, පකිස්ටනේ, අරාබි රටවල, නේපාල, ජපානේ තවත් රටවල් ඇති. ඔය සින් එකම ඉස්සර මිල්ටන් මලවාරචිචිගේ සිබ්දු වලටත් කිව්වා ඉන්දියාවේ ගෝවන් වල අයත්..සුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.
අබු දාබි වල්දි මං දාගෙන ඉද්දී තමිල්නාඩු එකෙක් කීවේ.
මේ දවස් වල අපේ රට ආසියාවේ බැබලෙනවා

yesසුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.
අබු දාබි වල්දි මං දාගෙන ඉද්දී තමිල්නාඩු එකෙක් කීවේ.
yes
------ Post added on Sep 17, 2022 at 6:16 AM
තමිල්නාඩුවේ ප්‍රසිද්ද උනාට සුරංගනී කියන්නේ ලංකාවේ සින්දුවක්. ඒක තමයි ලංකාවෙන් ඉන්දියාවට ගිය පලවෙනි සින්දුව මම දන්න තරමින්. ඉස්සර Radio ceylon එකෙන් සිංහල සින්දු අහලා තියෙනවා තමිල්නාඩු මිනිස්සු. ලංකාව ගොබ්බ රටක් වෙන්න කලින් සෑහෙන තත්වෙක තිබුන රටක් කලාපේ හැටියට.සුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.
අබු දාබි වල්දි මං දාගෙන ඉද්දී තමිල්නාඩු එකෙක් කීවේ.