ලංකා වේ හු.... ආයේ YouTube එක රිලා නේද .

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොමෙන්ට් ටිකක්..


    "සිංදුවේ සිංහල වචන ටික ඇහෙනකොට... දැනුන සතුට wow wow chamath, yohani...ජයම වේවා ! 🇱🇰"

    "So proud of yohani , she had taken our ( Sinahala language) to India and had created a massive song.. We Srilankans are so proud of her 🇱🇰🇱🇰 !!"

    "රාවන කුලය නැගිට්ටුව 🇱🇰"
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කොමෙන්ට් ටිකක්..


    "සිංදුවේ සිංහල වචන ටික ඇහෙනකොට... දැනුන සතුට wow wow chamath, yohani...ජයම වේවා ! 🇱🇰"

    "So proud of yohani , she had taken our ( Sinahala language) to India and had created a massive song.. We Srilankans are so proud of her 🇱🇰🇱🇰 !!"

    "රාවන කුලය නැගිට්ටුව 🇱🇰"
    හප්පා හොද වෙලාවට කමෙන්ට් බැලුවේ නෑ :(
    common south asian thing
    🇱🇰🇮🇳🇵🇰🇧🇩
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හප්පා හොද වෙලාවට කමෙන්ට් බැලුවේ නෑ :(
    common south asian thing
    🇱🇰🇮🇳🇵🇰🇧🇩
    අපේ උන් ගිහින් රිලා, බඩ එළියත් ගිහින් කොමෙන්ට් වල..

    "Lokema yanne dan oya movie ekata අයිති song 1k විදියට ekath Indiawa සතු karagatta henam 😁 kamak na සිංහල වචන tika aheddi hari සතුටුයි"

    "අපෙ උන්නෙ මේ කියලා හිතනකොට මාරම සතුටක්, මැණිකෙ ගීතය ලීව ARXට,ගායනා කල සතිශාන්ට එම ගීතය ජාතියන්තරයට ගෙන ගිහින් ලොවක් වසගයට ගත් ඒ මිහිරි හඩ යොහානී ඔයාලා තුන්දෙනාට ගොඩාක් ආදරෙයි ❤️ ❤️ ❤️ "`

    ලංකවේ චෝටා බායිගේන්.
    "Wandè maatharam🙏🙏🙏🙏 Thank you India. Actually you are very supporting relation to us.This song very gorgeous and we wish this one going to viral again. Loving your chota bai SRI LANKA 🙏🙏🙏🙏🙏🙏"


    "I am sri 🇱🇰 lanka....i am verry proud because it is song from my mother country ️❤️"


    "මගේ රට ගැන ගොඩක් ආඩම්බරයි මේ දවස් වල අපේ රට ආසියාවේ බැබලෙනවා ඉදිරියට ලෝකයේම බැබලෙන දවස වැඩ ඈතක නැහ් Cricket Asia cup ❤️🇱🇰 Yohani ❤️🇱🇰"
    ------ Post added on Sep 16, 2022 at 10:49 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    200.gif
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,902
    10,104
    113
    ඉන්දියාවේ උනුත් මෙහෙ ඇවිත් proud වෙන්න ගත්තොත් බයික් එකේ ඉඳලා Train එකට යනකම් proud වෙලා තෙල් ටිකටත් proud වෙනවා.