අම්මා තාත්තා උනත් පොලීසියෙ නම් ආයේ අහන්න දෙයක් නැහැ..
ජරාම යක්කු ටිකක් තමයි පොලීසියේ ඉන්නේ..
සල්ලි, ගෑනු, අරක්කු...
ඕවා තමයි ඕන...
ජරාම යක්කු ටිකක් තමයි පොලීසියේ ඉන්නේ..
සල්ලි, ගෑනු, අරක්කු...
ඕවා තමයි ඕන...
ඉතිං දැන් ඒ ගිය බටහිර රට මීට වඩා හොඳයිලුද ?නෙට් එකේ තියෙන හැටියට නං ඇමරිකාවෙ වගේ කෙල්ලෙක්ට පාරෙ යන්නත් බෑ මිනිස්සු පස්සෙන් එනව එක එක ඒව කියනව මෙහෙ විහිලුවක් කලොත් ඇරෙන්න ජරා කතා කියන්න යන්නෑනෙ
ඔය ලංකාව එපා වෙලා ගියාට එහෙ මීට හපං ඇති ගිහිං ආයෙ එහෙත් එපා වුනා කියන්න ලැජ්ජ නිසා සද්ද නැතුව ඉන්නව ඇති
![]()
පොලිසිය විතරද බන් බැඳිලා ඉන්නෙ?
අනිත් සියළුම ආයතන ඒ බැඳීමෙන් නිදහස් ද?![]()
ඔව් ඔව් , උඹ මේ කියල තියෙන්නේ පොලීසියේ නරක එවුන් ඉන්නේ 2% කියලා ,
http://www.elakiri.com/forum/showthread.php?t=1801882&page=5
මචන් මෙ රටේ මිනිස්සුන්ගේ ලුණු ඇටේ ඉඳන් හැමදේටම ගහන බදු සල්ලි වලින් තමයි පොලීසියට පඩි ගෙවන්නේ , ඒ නිතිය හා සාමය ආරක්ෂා කරන්නවට , නිතිය හා සාමය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න පොලීසිය වැරදි කරලා , එක එකා ( පොලීසිය නොවන අය ) කරන නිසා අපිත් කරාම මොකද කියලා අහන එක හරිද ?
මචන් පොඩ්ඩක් හිතල බලපන්
නිකමට වගේ නෙත් fm බැලුම්ගල වැඩසටහනටත් call එකක් දීලා විස්තරේ කියන්න.
https://www.facebook.com/nethfmbalumgala
http://nethnews.lk/contact
BALUMGALA - 0727372372 / 0770586666


මචෝ දිනන්න කියනවා නෙමේ.... මමත් ඉන්නෙ පිට රටක හින්ද දන්නවා, ලංකාවට වඩා මේ රටවල් හාත්පසින් වෙනස්. ඕනම රටක හොඳ නරක මිනිස්සු දෙගොල්ලම ඉන්න බව දන්නවා. ඒ උනාට ප්‍රමාණාත්මක වෙනස අහසට පොලව වගේ. මේ දවස් වල මෙහෙට සමර් නිසා කෙල්ලො කොල්ලො හැමෝම අඩුවෙන් ඇඳුම් අඳින්නෙ. එහෙම කියල අනං මනං කිය කියා කවුරුත් පස්සෙන් යන්නෙ නෑ. මේ රටවල්වල මිනිස්සුන්ට ගැනු කියන්නෙ අමුතු සත්තු නෙමේ.
ඉඳල ඉඳල කොහේ හරි කේස් එකක් ගිහිල්ල නිව්ස් වලට කියපුවම ඒකත් බොහෝ වෙලාවට කරලා තියෙන්නෙ ආසියානු රටකින් ගියපු එකෙක්. හරියට අර ගාන්ධි තුමා පිටරට ගිහාම එලියෙ වැසිකිලි යන එකෙක් දැකල එහෙ රාජ්‍ය නායකයට හිනා උනාම හොයල බලනකොට ඌ එහෙ පදිංචියට ආපු ඉන්දියන් උනා වගේ!
අනික බන් මේ රටවල් වල වීකෙන්ඩ් එකට බීලා වැඩි වෙලා ගෙදර යන්න බැරි කෙල්ලො කොච්චර ඉන්නවද. ලංකාවෙ එහෙම උනොත් වෙන දේ මම කියන්න ඕන නෑනෙ .
net eke tiyana widihata,![]()


ඒක ඇත්ත . . . .
ඒ එක්කම හොඳ එවුනුත් ඉන්නවා බන්.
මගේ යාලුවෙක් ඉන්නවා නාකොටික් එකේ ඉහල නිලධාරියෙක්, උගේ ගෙ හදන්න පටන් අරන් දැන් අවුරුදු 7-8 විතර වෙනවා. තාම ඌ ඉන්නෙ කපරාරු කරලා නැති ගෙදරක.

:yes මගෙත් කසින් අක්කා කෙනෙක්ට ඔහොම දෙයක් උනා..ඒත් අපි ඒක එච්චර එලවන්න ගියේ නෑ..හැබැයි එකක්..ට්‍රැෆික් එකේ ඉන්න පොලිසියේ කට්ටියනන් ඇල්ලුවම දඩ කොලේ අතට දෙන ගමන් කියනවා මිස් ලයිසන් එක ගන්න පොලිසියට එන්න ඕනේ නෑ..කාවහරි එවන්න කියලා![]()