ලංකා_බැංකුවේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මචන් ලංකා බැංකුවේ සම්පත් විශ්ව එකේ වගේ නෙට් එකෙන් සල්ලි යවන්න,එකවුන්ට් එකේ සල්ලි තියෙන ප්‍රමාණය බලාගන්න පුලුවන්ද?:confused:සල්ලි යවනවට වඩා තියෙන ගාන බලාගන්න තිබ්බොත් ඇති.:)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුළුවන් BOC online ගන්න ඕන.
    ඒගොල්ලන්ගේ bank account එකක් තියනවා online විතරක් තියන. එකේ pass පොතක් නැ. එක online free. charges නෑ. ඒක ගොඩක් සම්පත් විශ්ව වලට සමානයි.. එත් විශ්ව වලට ගහන්න බෑ. balance බලන්න, history බලන්න.. transfer නම් පුළුවන්...
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    yes brother

    පුළුවන් BOC online ගන්න ඕන.
    ඒගොල්ලන්ගේ bank account එකක් තියනවා online විතරක් තියන. එකේ pass පොතක් නැ. එක online free. charges නෑ. ඒක ගොඩක් සම්පත් විශ්ව වලට සමානයි.. එත් විශ්ව වලට ගහන්න බෑ. balance බලන්න, history බලන්න.. transfer නම් පුළුවන්...

    Puluwan machan. Online Banking boc puluwan

    උඩට

    thanks මචන්ලා.+
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Online banking denawanam aniwaryen balance eka balanna puluwan wenna ona nathnam therumak nane. Best internet banking service thiyenne nam HSBC. anith banks hondai transfers & balance check karanna.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Online banking denawanam aniwaryen balance eka balanna puluwan wenna ona nathnam therumak nane. Best internet banking service thiyenne nam HSBC. anith banks hondai transfers & balance check karanna.

    ඔව් බන්.සම්පත් එකේ නම් අවුලක් නැහැ.ඒත් HSBC ඒක තමා සුපිරි.:yes:
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    IT /Telecommunication Vacancies.

    Please send your cv's to [email protected] with the applied position in the subject.

    Please find the attachments.

    Network Engineer Level 1.

    Recently past out Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with good in English please apply

    Network Engineer Level 2.

    Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with or 3- 5 years expirience in networking filed (OSPF/BGP/MPLS)

    and CCNP/CCIE, Telecommunication Experience.