ලංකා_බෙල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

9k=

මටනම් දැන් ලංකා බෙල් තිත්ත වෙලා බන් ඉන්නේ. හොඳටම slow down වෙලා. බොහෝ වෙලවට නෙට් එක Disconnect වෙනවා. විනාඩි දෙකෙන් දෙකට ඩවුන් යනවා. මම මේකට රුපියල් 6300 ගෙවනවා මාසෙකට. තියෙන්නේ 2M ලයින් එකක්. අන්ලිමිටෙඩ්.

මචන් වෙන කවුද බන් ඉන්නේ අන්ලිමිටඩ් දෙන අය ? ඩයලොග් හරි ටෙලිකොම් හරි දෙනවද ?
 
rachitha89

Member
May 7, 2009
580
16
0
Uba inna hariyata signal nathuva athi .Ape hodatama singal ena window eka gavata router eka set kala dan elatama veda youtube videos ehema play venava torrent download karana velaavata vunath. Mage nam hodatama veda kisi avulak nee unlimited. SLT horunta vada nam laksha gunayak hodayi.:yes::yes:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Uba inna hariyata signal nathuva athi .Ape hodatama singal ena window eka gavata router eka set kala dan elatama veda youtube videos ehema play venava torrent download karana velaavata vunath. Mage nam hodatama veda kisi avulak nee unlimited. SLT horunta vada nam laksha gunayak hodayi.:yes::yes:

මම ඉන්නේ තලවතුගොඩ . වත්ත හතර වටේ ගියත් සිග්නල් තියෙන්නේ එක කණුවයි.
 
rachitha89

Member
May 7, 2009
580
16
0
මම ඉන්නේ තලවතුගොඩ . වත්ත හතර වටේ ගියත් සිග්නල් තියෙන්නේ එක කණුවයි.

unta kiyapan ekek evanna signal check karaganna one kiyala :yes::yes:un kiyayi mokakda karanna one kiyala