ලංකා_සීනි

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    වැඩේ හොදයි බං, හැබැයි ඉතින් "කලකට පසු" එකනම් පට්ට කෙබරයක් කාගේ හරි. :lol: මගේ cousin කෙනෙක්ගේ Isuzu Lorries 2 ක් දුවනවා hire එකට 2014 ඉදන්. productivity අඩුකම මිසක් ඕව නතර කරලා තිබ්බේ නෑ

    :yes::yes::yes::yes::yes:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917
    113
    ඇයි බං බයියෝ මෙහෙම
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පැල්වත්ත සීනි ඉස්සර ඉදන්ම තිබ්බා.
     
    • Like
    Reactions: Oli_Vili

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ayeth naagena :lol:

    mewath boruda JEPPO:lol:

    පැලවත්ත සීනි සමාගම රනිල් වික්‍රමසිංහ විසින් 2002 දී කුණුකොල්ලයට විකුණා දැමීමෙන් පසු එම සමාගම ද, සෙවනගල සීනි සමාගම හා ඒවාහි උප සමාගම් ද මහින්ද ආණ්ඩුව විසින් 2011 වසරේ දී නැවත රජයට පවරා ගන්නා ලදී. 2014 වර්ෂයේ අදික ලාභ ලැබු මෙම ආයතනය ලාභයෙන් කොටසක් ගොවියෝ වෙත බෙදා හැරීමක් කරන ලදී. ලාභය රුපියල් මිලියන 1486කි. මේ විඩියෝ එකේ තප්පර 35 සිට බලන්න
    https://m.youtube.com/watch?feature=youtu.be&v=WSjFY63evhU
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මේක ඇත්ත .. හැබැයි මහත්තයෝ ඔයාල නාගත්ත එක මේක දාල වහන්න බෑ ඉතින් .. මේ පොස්ට් එකෙන් අසරණ බයියෝ නොමග යවන විදිහ බලන්න .. කිසිම විචාර බුද්ධියක් නැති පාන්කඩ වහල් බයියෝ මේක ෂෙයාර් කරලා තියෙන විදිහ පේනවද ? :lol: පින්තුරේ නෙවෙයි පින්තුරේට දාල තියෙන කැප්ෂන් එක බලන්න :rofl:

    https://www.facebook.com/photo?fbid=1118649058533736&set=a.628995170832463
     
    ඔහොම තමා ඉතිං..කවුරුවත් 100% perfect නෑනේ..බලය ගන්න බලය තියාගන්න හැමෝම බොරු කියනවා..දැන් බලපං අනුර වගේ අය බලය නැති නිසා බලය ගන්න බොරු කියන හැටි.ඔහොම තමා බං ඔක්කොම.බයියො,ජෙප්පො,ටොයියො ඔක්කොම ඵකයි.:rolleyes::D.

    k9nStUp.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔහොම තමා ඉතිං..කවුරුවත් 100% perfect නෑනේ..බලය ගන්න බලය තියාගන්න හැමෝම බොරු කියනවා..දැන් බලපං අනුර වගේ අය බලය නැති නිසා බලය ගන්න බොරු කියන හැටි.ඔහොම තමා බං ඔක්කොම.බයියො,ජෙප්පො,ටොයියො ඔක්කොම ඵකයි.:rolleyes::D.

    හොඳයි ඉතින් ඔහොම වත් පිළිගත්ත එක , ස'ට පඩයක් ගියත් වඳින අය අතර ඔබතුමා විශේෂයි :D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයියන් ගේ රජු විසින් පැකට් එක වෙනස් කිරීමට පෙර. මුන් අහුවෙන අහුවිල්ල දැක්කම හිතෙනවා මුන්ට බයියෝ කියන එකේ කිසිම වැරද්දක් නෑ කියල.

    0

    f28e104cd10367e324afc282fe4cf4eb.jpg_340x340q80.jpg_.webp
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බයියන් ගේ රජු විසින් පැකට් එක වෙනස් කිරීමට පෙර. මුන් අහුවෙන අහුවිල්ල දැක්කම හිතෙනවා මුන්ට බයියෝ කියන එකේ කිසිම වැරද්දක් නෑ කියල.

    0

    f28e104cd10367e324afc282fe4cf4eb.jpg_340x340q80.jpg_.webp
    මේ ඉමේජ් එක originally publish කරලා තියෙන්නේ කවදද?