it was 10% for a long timeMaybe the new packing,
Anyway, this is something we should promote to saturate the local demand. Currently, it is ~ 10%
...
it was 10% for a long timeMaybe the new packing,
Anyway, this is something we should promote to saturate the local demand. Currently, it is ~ 10%
...
වැඩේ හොදයි බං, හැබැයි ඉතින් "කලකට පසු" එකනම් පට්ට කෙබරයක් කාගේ හරි.මගේ cousin කෙනෙක්ගේ Isuzu Lorries 2 ක් දුවනවා hire එකට 2014 ඉදන්. productivity අඩුකම මිසක් ඕව නතර කරලා තිබ්බේ නෑ





Maybe the new packing, seems this was happening for a some time.
http://www.lankasugar.lk/index.php/our-progress
![]()
Simply why can't people verify some details before following what is given & start reacting???
Anyway, this is something we should promote to saturate the local demand. Currently, it is ~ 10%
...

lankawe sugar factories wala sugar walata wada hadanne ethanol ban..
sugar hadana ekata wada eka labai
අපේ ආණ්ඩුවෙ වැඩ තමයි..හු ඇන් පි කාරයන්ට හිතාගන්ඩත් බැ..![]()



ayeth naagena![]()

mewath boruda JEPPO
පැලවත්ත සීනි සමාගම රනිල් වික්රමසිංහ විසින් 2002 දී කුණුකොල්ලයට විකුණා දැමීමෙන් පසු එම සමාගම ද, සෙවනගල සීනි සමාගම හා ඒවාහි උප සමාගම් ද මහින්ද ආණ්ඩුව විසින් 2011 වසරේ දී නැවත රජයට පවරා ගන්නා ලදී. 2014 වර්ෂයේ අදික ලාභ ලැබු මෙම ආයතනය ලාභයෙන් කොටසක් ගොවියෝ වෙත බෙදා හැරීමක් කරන ලදී. ලාභය රුපියල් මිලියන 1486කි. මේ විඩියෝ එකේ තප්පර 35 සිට බලන්න
https://m.youtube.com/watch?feature=youtu.be&v=WSjFY63evhU
පින්තුරේ නෙවෙයි පින්තුරේට දාල තියෙන කැප්ෂන් එක බලන්න 
මේක ඇත්ත .. හැබැයි මහත්තයෝ ඔයාල නාගත්ත එක මේක දාල වහන්න බෑ ඉතින් .. මේ පොස්ට් එකෙන් අසරණ බයියෝ නොමග යවන විදිහ බලන්න .. කිසිම විචාර බුද්ධියක් නැති පාන්කඩ වහල් බයියෝ මේක ෂෙයාර් කරලා තියෙන විදිහ පේනවද ?පින්තුරේ නෙවෙයි පින්තුරේට දාල තියෙන කැප්ෂන් එක බලන්න
https://www.facebook.com/photo?fbid=1118649058533736&set=a.628995170832463

.
ඔහොම තමා ඉතිං..කවුරුවත් 100% perfect නෑනේ..බලය ගන්න බලය තියාගන්න හැමෝම බොරු කියනවා..දැන් බලපං අනුර වගේ අය බලය නැති නිසා බලය ගන්න බොරු කියන හැටි.ඔහොම තමා බං ඔක්කොම.බයියො,ජෙප්පො,ටොයියො ඔක්කොම ඵකයි..

මේ ඉමේජ් එක originally publish කරලා තියෙන්නේ කවදද?බයියන් ගේ රජු විසින් පැකට් එක වෙනස් කිරීමට පෙර. මුන් අහුවෙන අහුවිල්ල දැක්කම හිතෙනවා මුන්ට බයියෝ කියන එකේ කිසිම වැරද්දක් නෑ කියල.
![]()
![]()
අපේ ආණ්ඩුවෙ වැඩ තමයි..හු ඇන් පි කාරයන්ට හිතාගන්ඩත් බැ..![]()