ලංකා_සීනි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1588497817953.jpg


    කලකට පසු ලංකා සීනි නැවතත් වෙලදපොලේ :cool:
     
    • Like
    Reactions: Bart_Allen

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    seeni import karana eka thahanam da dan? nathnm wadak ne bn. ape unta one wena ratawal wala jarawal neh
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    affa ඔය දැක්කාමයි
    හම්බොයෝන්ට බඩේ පාර වදිනවා ඔය වැඩෙන් :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ හදාපු සීනි කියල අහුරු අහුරු කාල හරියන්නේ නෑ සීනි කෑම අඩුකරන්න ඕනේ අපි :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ආණ්ඩුවෙ වැඩ තමයි..හු ඇන් පි කාරයන්ට හිතාගන්ඩත් බැ.. :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ හදාපු සීනි කියල අහුරු අහුරු කාල හරියන්නේ නෑ සීනි කෑම අඩුකරන්න ඕනේ අපි :P

    රතු සීනි වලින් ඔය ගැටලුව එන්නෙ අඩුවෙන්..:yes::yes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,039
    8,297
    113
    Chilaw
    fb-img-1588497817953.jpg


    කලකට පසු ලංකා සීනි නැවතත් වෙලදපොලේ :cool:

    වැඩේ හොදයි බං, හැබැයි ඉතින් "කලකට පසු" එකනම් පට්ට කෙබරයක් කාගේ හරි. :lol: මගේ cousin කෙනෙක්ගේ Isuzu Lorries 2 ක් දුවනවා hire එකට 2014 ඉදන්. productivity අඩුකම මිසක් ඕව නතර කරලා තිබ්බේ නෑ