ලංකිකයෙක් ඉතාලි පැන්න හැටි.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Pannina giya cost eka mu YT ken hoyanna yanne. ..lol
    meka dan awurudu 32ta kalin una ekaklu mcn. mn oya channel eka balanawa. maru kiyala hituna hinda damme. mn hitanne na me kena sallima balagena channel eka karanawa kiyala. ehema karanawa num eth balana ayata asadaranayak na. detail athuwa videos tiyenawa.
     
    • Like
    Reactions: TNHM and shenat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මේ යූටියුබ් චැනල් එක මරු බං..... මම ඔක්කොම වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ
    ow bn.mn lagadi balanna patan gatte. hena clear oni wistara tika kiyanawa.
     
    • Like
    Reactions: TNHM and shenat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මෙයා europe වල ඕනම border එකක් ගැන දන්නවා.
    ehmama kiyanna ba. dan godak travel karana hinda yam danumak ati. meya Europe ratawal kipayaka videos karala tiyenawa. eth meya 1989 Switzerland idala Italy walata map ekak balan awith tiyenne.
     
    • Like
    Reactions: TNHM

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    නිවාඩු පාඩුවේ බලන්න. පොඩි එකාට දාලා දෙන්න. උංගේ අනාගතේ ගැන සැලසුම් කරන්න.
    අඩෝ උබ පොඩි එකටත් දැම්ම ඉඳන් බෝඩර් ක්‍රොස් කරන විදිහ කියල දෙනවද ?
    ඕවා ඔය වීඩියෝ එකේ තරන් ලේසියෙන් කරන්න බෑ බන්
    උන්ගේ බෝඩර් වල තියෙනේ හැම පොඩි ගමකම ඉන්ටෙලිජන්ට් එකේ එකෙක් හරි ඉන්නවා

    ලේසි නෑ කොල්ලෝ
     
    • Like
    Reactions: TNHM and B.Chat

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    අඩෝ උබ පොඩි එකටත් දැම්ම ඉඳන් බෝඩර් ක්‍රොස් කරන විදිහ කියල දෙනවද ?
    ඕවා ඔය වීඩියෝ එකේ තරන් ලේසියෙන් කරන්න බෑ බන්
    උන්ගේ බෝඩර් වල තියෙනේ හැම පොඩි ගමකම ඉන්ටෙලිජන්ට් එකේ එකෙක් හරි ඉන්නවා

    ලේසි නෑ කොල්ලෝ
    නෑ බං. එහේ කැම්පස් ගැන, ඒවට යන විදිය ගැන සම්පූර්ණ වීඩියෝ තියනවා. මුලින්ම චැනල් 1ක බලලා හිටපන්
     
    • Like
    Reactions: TNHM and B.Chat