ලංගමයේ පාඩුව කෝටි 14ක්

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ලංගමයේ පාඩුව කෝටි 14ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා ලංගම බස්රථ යොදා ගැනීම වෙනුවෙන් ලංගමයට රුපියල් කෝටි 14කට අධික මුදලක් ගෙවා නොමැති බව මේ වනවිට හෙළිවේ.
ජනාධිපතිවරණ සමයේ දිනපතා බස්රථ 500 සිට 1200ක් දක්වා ප්‍රමාණයක් මේ සඳහා යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර බස්රථ යොදා ගැනීම වෙනුවෙන් ලංගමයට ගෙවා ඇති මුදල රුපියල් කෝටි පහකට ආසන්න ප්‍රමාණයක් බවත් සේවකයින්ගේ වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයක පත්වී තිබෙන ලංගමය මේ ආකාරයට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම තුළින් සිදුකරනු ලැබූ පාඩුව ලංගම සේවකයින්ගේ මාස දෙකක වැටුප් මුදලට සමාන බව ප්‍රවාහන ඇමතිවරයා හෙළි කරයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතගේ මැතිවරණ ප්‍රචාරක රැලි පැවති ස්ථාන වෙත රටපුරා පිහිටි ඩිපෝවල බස්රථ යොදවා ගැනීම පිළිබඳ කතා බහක් මෙන්ම දැඩි විරෝධයක් එල්ල විය. එවකට සන්ධානයේ ප්‍රවාහන ඇමතිවරයාව සිටී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේ ලංගම බස්රථ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි සඳහා යොදා ගනු ලබන්නේ මුදල් ගෙවා බවය.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව මචං මහින්දගේ පුදහලික අරමුදලෙන් හරි . වෙල්ගමගේ මුදල්වලින් හරි කපාගන්න ඕනි. මොකද මින් මෙහෙම් පිස්සි කෙලිනකොට කරවිල විතරක් කාලා මැරිච්ච මිනිස්සු හිටියා. තමන්ගේ අස්වැන්න විකුණගන්න බැරුව වහබිපු මිනිස්සු හිටිය.

    බුමිතෙල් සහනදරේ ගන්න මිනිස්සු ජිවිතෙන් වන්දි ග්වුවා...... අද අන්තිනිට යම් තරමක සහනයක් දැනෙනවා ඇති.. තමන් මරුන අරමුණ යම්තාරමක් ඉෂ්ට උනා කියලා. එත් හරියටම සදරණය ඉටුවෙච්ච දවසට තමයි. එකියන්නේ වැරදි කාරයෝ දඩුවම් ලනපු දවසට තමයි අන්ටනිලගේ ආත්ම වලට සැනසීම හම්බෙන්නේ

    අම්මල කන්න නැතුව ළමයි එක්ක ගංගා වාලට පන්න, ඒ තැනගේ ඇග විකුනන්න බැරුව. ළමයි මන්ද පොශ්නෙන් පෙළෙනවා තමත්. දැන් ඒ යුගය අවසන වෙයි කියල බලාපොරොත්තුවේ රිදී ඉර පායලා තියනවා. දෙෂ්ප්රෙමිව බඩකින්නේ මියයාම කියන සංකල්පය මිනිසුන්ගේ ඔළුවට දාලා තමන් විතරක් සැප විදපු එල්කදිපති දුශිත්ය පැරදිලා තියනවා. අපේ රටට හරියන්න ඕනි , රට කියන්න භුමිය හා ගොඩනැගිලි විතරක් නෙමයි. ප්‍රදානව සමස්ත මිනිසුන් සියල්ලටම හරි යන්න ඕනි. එක එකයි සබැ සන්වර්දබය
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනන් රජවරු. ඒකට මෛත්‍රී. ඊය. රුපියල් පහලොවෙ බෝල් පොයින්ට් පෑන්. රුපියල් හයදාහෙ දිවුරුම් දීම්. ලැජ්ජයි. :3
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඕව මචං මහින්දගේ පුදහලික අරමුදලෙන් හරි . වෙල්ගමගේ මුදල්වලින් හරි කපාගන්න ඕනි. මොකද මින් මෙහෙම් පිස්සි කෙලිනකොට කරවිල විතරක් කාලා මැරිච්ච මිනිස්සු හිටියා. තමන්ගේ අස්වැන්න විකුණගන්න බැරුව වහබිපු මිනිස්සු හිටිය.

    බුමිතෙල් සහනදරේ ගන්න මිනිස්සු ජිවිතෙන් වන්දි ග්වුවා...... අද අන්තිනිට යම් තරමක සහනයක් දැනෙනවා ඇති.. තමන් මරුන අරමුණ යම්තාරමක් ඉෂ්ට උනා කියලා. එත් හරියටම සදරණය ඉටුවෙච්ච දවසට තමයි. එකියන්නේ වැරදි කාරයෝ දඩුවම් ලනපු දවසට තමයි අන්ටනිලගේ ආත්ම වලට සැනසීම හම්බෙන්නේ

    අම්මල කන්න නැතුව ළමයි එක්ක ගංගා වාලට පන්න, ඒ තැනගේ ඇග විකුනන්න බැරුව. ළමයි මන්ද පොශ්නෙන් පෙළෙනවා තමත්. දැන් ඒ යුගය අවසන වෙයි කියල බලාපොරොත්තුවේ රිදී ඉර පායලා තියනවා. දෙෂ්ප්රෙමිව බඩකින්නේ මියයාම කියන සංකල්පය මිනිසුන්ගේ ඔළුවට දාලා තමන් විතරක් සැප විදපු එල්කදිපති දුශිත්ය පැරදිලා තියනවා. අපේ රටට හරියන්න ඕනි , රට කියන්න භුමිය හා ගොඩනැගිලි විතරක් නෙමයි. ප්‍රදානව සමස්ත මිනිසුන් සියල්ලටම හරි යන්න ඕනි. එක එකයි සබැ සන්වර්දබය

    :yes::yes::yes::yes::yes::yes::yes: