ලංගම බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු මහතා එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම නිලධාරියා කීය.

    ලොව දියුණු රටවල් වන එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

    ලංකාදීප
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,811
    113
    එලකිරි හන්දිය
    නියම වැඩක් මේක නම්... හරියට වෙනවා නම් සෑහෙන්න කැමතියි.
    ඒත් හවසට කට කපලා යන බස් වල මෙහෙම කරන්න පුලුවන්ද කියලා සැකයි.

    පිටරටවල් වල තියෙන හැමදේම ඉම්ප්ලිමන්ට් කරන්න කලින් ප්‍රවාහණය දියුණු කරලා හිටියා නම් හොඳයි.

    ගොරි කෑටා ඇවිත් ලයිට් රේල් ට්‍රැක් එකටත් කෙලවලා දැම්මා නෙහ්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ඉස්සරහ දොරෙන් විතරක් අැතුලට අරන් බහිනකොට පිටි පස්සෙ දොර විතරක් අරිනව වෙන රටවල් වල..ඒ හැබැයි බස් වල ලොරි බස් නෙමෙයි
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    ටිකට් එක කඩන්නෙ Highway එකට දාද්දිද දන්නෙ නැ. ගොඩක් හිස් බස්වලට මගින් මගීන්ව නග්ග ගන්නවනේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නියම වැඩක් මේක නම්... හරියට වෙනවා නම් සෑහෙන්න කැමතියි.
    ඒත් හවසට කට කපලා යන බස් වල මෙහෙම කරන්න පුලුවන්ද කියලා සැකයි.

    පිටරටවල් වල තියෙන හැමදේම ඉම්ප්ලිමන්ට් කරන්න කලින් ප්‍රවාහණය දියුණු කරලා හිටියා නම් හොඳයි.

    ගොරි කෑටා ඇවිත් ලයිට් රේල් ට්‍රැක් එකටත් කෙලවලා දැම්මා නෙහ්.
    හැම බස් වලම නෙවෙයි අධිවේගී මාර්ගයේ යන බස් වල විතරයි
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. එන ආදායම තවත් අඩු වෙන වැඩක්. :yes:
    Highway bus වල මේක කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ටිකට් ටික කඩලා highway බස් එකෙන් කොන්දොස්තර බහිනවා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Highway bus වල මේක කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ටිකට් ටික කඩලා highway බස් එකෙන් කොන්දොස්තර බහිනවා.
    ඔව්. Haghiway Bus වල නම් කරන්න පුලුවන්. හැබැයි නෝර්මල් බස් වල නම් කරන්න අමාරුයි.