ලංගම මණ්ඩලේ කචල් ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,778
    113
    මාලඹේ
    ලංගම සභාපති ඉල්ලා අස්වෙයි…?
    4545-25.webp

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්ව ඇති බවට වාර්තා පල වෙයි.
    සමාජ ජාලවල එම වාර්තා පලව ඇතත් මෙතෙක් නිල වශයෙන් ඒ ගැන තහවුරු කර නැත.

    සමගි ජන බලවේග ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතාද මේ පිලිබදව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.

    රමාල්
    රමාල් සිරිවර්ධන
    අපේ ගමේ , යක්කල
    ඒත් මම පුද්ගලිකව දන්නෙ නෑ
    අපි හම්බ වෙලා තියෙන්නෙ උත්සව වලදි
    මම පන්දාහක් දීල සුභ පතල එන
    අවුරුදු උත්සව , දන්සැල් වලට
    රමාල් මාලිමාව නියෝජනය කරල
    ලක්ෂයක් විතර දීල යනව
    රමාල් මාලිමාවෙන් නගර සභාවට නාමයෝජනා දීල හිටිය කෙනෙක් , එයා නගරසභා ලයිස්තුවෙන් ඉල්ලා අස්වුනේ , සුපුරුදු ලංගමට යන්න
    තමන්ට ඕනෙ විදිහට වැඩ නැත්නම් යන්න කියල
    රමාල්ට ඇමතිතුමා නොකිය කියල
    රමාල් යන්න ගිහින්
    වවුලගේ මගුලට ගියානම්
    එල්ලිලා ඉන්න හිත හදාගන්න බැරි හුග දෙනෙක්ට අත්වෙන්න නියමිත ඉරණම ඕක තමා
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    jeppek ho natha ho

    me dial eka wedak karanna try karapu buwek.

    mage yaluwek ge gedara aya CTB eke eyala dannwa me pora gana,

    CTB eketh karima horu set ekak innwa,

    spare parts , wenath supplies gaddi ehema hodata gahanwa.

    ewa gana ihalata report karoth idala iwarai.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,778
    113
    මාලඹේ
    jeppek ho natha ho

    me dial eka wedak karanna try karapu buwek.

    mage yaluwek ge gedara aya CTB eke eyala dannwa me pora gana,

    CTB eketh karima horu set ekak innwa,

    spare parts , wenath supplies gaddi ehema hodata gahanwa.

    ewa gana ihalata report karoth idala iwarai.
    මම බුව ගැන දන්නේ නැහැ හැබැයි කොමෙන්ට් වල තිබ්බා බුවා හොදයි කියලා JVP හෝ වෙන එකෙක් හරි හරි දෙයක් කරනවා නම් හැමෝම ඌට සහයෝගය දෙන්න ඕනේ
    මේ වගේ ඉන්න හොද අයත් NPP එකෙන් ගැලවිලා යනවා කියන්නේ ආණ්ඩුවට බුදුසරණයි 😬
    මේ වගේ හොද අය ආරක්ෂා කරන්න දේෂ්පාලකයෝ කෙලින්ම මැදිහත් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: itguy77

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,149
    20,746
    113
    හස්තිශෛලපුර
    මම බුව ගැන දන්නේ නැහැ හැබැයි කොමෙන්ට් වල තිබ්බා බුවා හොදයි කියලා JVP හෝ වෙන එකෙක් හරි හරි දෙයක් කරනවා නම් හැමෝම ඌට සහයෝගය දෙන්න ඕනේ
    මේ වගේ ඉන්න හොද අයත් NPP එකෙන් ගැලවිලා යනවා කියන්නේ ආණ්ඩුවට බුදුසරණයි 😬
    මේ වගේ හොද අය ආරක්ෂා කරන්න දේෂ්පාලකයෝ කෙලින්ම මැදිහත් වෙන්න ඕනේ
    pora yanne nalu anna.. NPP eke hoda un innawada ban ekiyanne?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,778
    113
    මාලඹේ
    hmm eka atta.. Et itin Leadership ekat modayo (Sakkili maina/Buuru Sajiya) unama, mole tiyena ewun hitiyai kiyala wedak nane..
    රාජපක්ෂ ලා ඉන්න කාලේ තමා ලංකාවේ ලොකුම සංවර්ධන වැඩ කරේ
    ඔය කයිවාරු ගහන එකෙක් වත් ලංකාවට බෝක්කු කටක් වත් හදලා නැහැ පොන්ස්🤣🤣🤣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,149
    20,746
    113
    හස්තිශෛලපුර
    රාජපක්ෂ ලා ඉන්න කාලේ තමා ලංකාවේ ලොකුම සංවර්ධන වැඩ කරේ
    ඔය කයිවාරු ගහන එකෙක් වත් ලංකාවට බෝක්කු කටක් වත් හදලා නැහැ පොන්ස්🤣🤣🤣
    Pereda ape gewal laga main road ekata harena tena bokku dekak depatten Damma.. eka kale kawda etakota..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    Daglas, Anura, Dimo වගේ මෝරු එක්ක රමාල් ට ඩීල් එකක් දාගෙන පාඩුවේ ඉන්න දෙන්නද කියන්නේ..... පක්ෂ අරමුදලට ගාණක් දෙන එක වගේ ආතල් තව නෑ කියලද හිතන්නේ....
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    https://www.bbc.com/sinhala/articles/cz7epeyg0zno

    රාජ්‍ය ආයතනයක වත්මන් රජය විසින් පත් කරන ලද තවත් සභාපතිවරයෙකු ඉල්ලා අස් වී ඇති අතර, එය මාසයකට ආසන්න කාලයක් ඇතුළත වත්මන් රජය පත් කළ සභාපතිවරයෙකු සිය ධූරය හැර ගිය දෙවන අවස්ථාව ය. ඒ අනුව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන බීබීසී සිංහල සේවයට තහවුරු කළේ ය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    පත් කරනකොට බයියන්ට වැරදි උන ඉල්ලා අස් වෙන කොට හරි උන සබාපති 😹


    ලංගම ගොඩ දායි පකක් මූ
    ඊට කලින් අනුරට කියපන් ණය ගන්න එක නවත්වන්න කියලා නැත්නම් තියෙන ණය මදිවට තවත් ණය


    එහෙමද හුත්තිගෙ පුතෝ? 😹😹😹
    ලංගම ගොඩ දාන්නෙ නැති එකා ඉල්ලා අස් උනාම උබට අවුල්ද? ලංගමට කෙළවෙනකන්ද හිටියේ? 😹😹
    ------ Post added on Jan 29, 2025 at 12:58 PM
     
    Last edited:
    • Haha
    Reactions: silent one