ලංගම_නව_බස් නඩත්තුව හංගේරියානු සමාගමකට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    ලංගම_නව_බස් නඩත්තුව හංගේරියානු සමාගමකට

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත.

    byd_c9_electric_coach._spielvogel.jpg

    විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්රථ 1000ට අයත් වේ. මෙයින් විදුලි බස්රථ 250 කොළඔ හා නගරාශ්‍රිත ප්‍රදේශවලත් අනෙක් බස්රථ කොළඔ සහ පිටපළාත් අතර ධාවනයෙහි යෙදවිමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසූ බව රජයේ නිල පුවත් අඩවිය වාර්තා කරයි.

    අලුතින් ගෙන්වු ලබන මෙම බස්රථවල නඩත්තු කටයුතු හංගේරියානු සමාගම විසින් සිදුකෙරෙන අතර මෙම බස් සේවාවන් ලැබෙන ලාභයෙන් කොටසක් ලංගමයට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කිරිමට යන බවද සභාපතිවරයා එහිදී පවසා ඇත.

    දැනට ලංගමය සතුව බස්රථ 6000ක් ඇණියක් තිබේ. වසර 3කින් ලංගමයට අලුතින් බස්රථ මිලයට ගෙන නොමැත. එසේම හදිසි අනතුරුවලට භාජනය විම,බසයේ ආයු කාලය අවසන් වීම ආදී හේතූන් මත වසරකට බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කෙරේ. මේ තත්ත්වය යටතේ ලංගමයට බස්රථ 1500ක පමණ හිඟයක් පවතී. මේ නිසා අලුත් බස්රථ 1000 ගෙන්විම මඟින් පෞද්ගලික බස් කර්මාන්තයට බලපෑමක් සිදු නොවනු ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා තහවුරු කර තිබේ.

    source
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    Ta hike..Oin 2,3k Pare Hama welema Yanna Giyoth Anith Wahana Walata Yanna ida na lanakwe Godak Parawal wala , But Wade Hodai, Colombo - Jaffna , Anuradhapura , Katharagama, Badulla , N'eliya , wage Dura Damma nan Hoda Sale ekak Tiyei.

    Colombo - Jaffna AC train eka Fully Book all 7 days,
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඕවා ගෙන්න එපා කියලනේ ප්‍රයිවට් බස් කාරයෝ මේ ඊයෙ පෙරේදා දවසක වර්ජනය කරන්න ලෑස්ති වුනේ

    Patta. Long Distance walathath dammoth hodai mewa. Badulla Colombo wage

    Ta hike..Oin 2,3k Pare Hama welema Yanna Giyoth Anith Wahana Walata Yanna ida na lanakwe Godak Parawal wala , But Wade Hodai, Colombo - Jaffna , Anuradhapura , Katharagama, Badulla , N'eliya , wage Dura Damma nan Hoda Sale ekak Tiyei.

    Colombo - Jaffna AC train eka Fully Book all 7 days,

    කොලඹ ඇතුලෙ දැම්මොත් අප්පට සිරි වෙයි. :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    °ආහ් එල එල පොන්න රනිල ලoගමට කෙලින්ඩයි යන්නෙ..ලoගමේ නැ බස් නඩත්තු කරන්ඩ සේවකයො ලොල්...කෙලපන් පොනිල් කෙලපන් යන්ඩ කලින් ලoගමටත් කෙලලම පලයන්.. :)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    °ආහ් එල එල පොන්න රනිල ලoගමට කෙලින්ඩයි යන්නෙ..ලoගමේ නැ බස් නඩත්තු කරන්ඩ සේවකයො ලොල්...කෙලපන් පොනිල් කෙලපන් යන්ඩ කලින් ලoගමටත් කෙලලම පලයන්.. :)

    හැම එකකටම බණින්න එපා බන්.මොකක්ද මේකේ වැරැද්ද කියපන්කො.උබට ඕන ලංකාවේ මිනිස්සු හැමදාම ලොරි බස් වල යන්නද?මේවා නඩත්තු කරන්න දැනුම ලංකාවේ උන්ට නැතුව ඇති.පස්සේ ඒවා හදයි..
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    °ආහ් එල එල පොන්න රනිල ලoගමට කෙලින්ඩයි යන්නෙ..ලoගමේ නැ බස් නඩත්තු කරන්ඩ සේවකයො ලොල්...කෙලපන් පොනිල් කෙලපන් යන්ඩ කලින් ලoගමටත් කෙලලම පලයන්.. :)

    මහිය ගොට්ට සද්දයක් නෑ මේ දවස් වල
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැම එකකටම බණින්න එපා බන්.මොකක්ද මේකේ වැරැද්ද කියපන්කො.උබට ඕන ලංකාවේ මිනිස්සු හැමදාම ලොරි බස් වල යන්නද?මේවා නඩත්තු කරන්න දැනුම ලංකාවේ උන්ට නැතුව ඇති.පස්සේ ඒවා හදයි..

    පිස්සොත් එක්ක ගනන් හදන්න එපා බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම එකකටම බණින්න එපා බන්.මොකක්ද මේකේ වැරැද්ද කියපන්කො.උබට ඕන ලංකාවේ මිනිස්සු හැමදාම ලොරි බස් වල යන්නද?මේවා නඩත්තු කරන්න දැනුම ලංකාවේ උන්ට නැතුව ඇති.පස්සේ ඒවා හදයි..

    අනේ අම්මේ උබලත් රැවටීමේ සීමා නැ.:rofl:.ඔය පොන්නය කවද්ද බන් සාමන්ය මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් කලේ..මට නම් පේන්නෙ උබලට ලස්සන බස් වල පොටෝ ටිකක් පෙන්නල ලoගම හගේරියවට විකුනයිවගේ.. :rofl:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    කරනවනම් වැඩේ හොදයි...සුපිරි වැඩක්... ඒත් උඹල හිතන්නෙ මේක මේ ආණ්ඩුවෙන් කරයි කියලද... මුන් කවද්ද බන් වැඩක් කලේ. කියපු දේවලින් එක වැඩක්වත් හරියට කලාද.. මේකත් මේ මිනිස්සුන්ට පෙන්නන සුරංගනා ලෝකයක් බන්.:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කරනවනම් වැඩේ හොදයි...සුපිරි වැඩක්... ඒත් උඹල හිතන්නෙ මේක මේ ආණ්ඩුවෙන් කරයි කියලද... මුන් කවද්ද බන් වැඩක් කලේ. කියපු දේවලින් එක වැඩක්වත් හරියට කලාද.. මේකත් මේ මිනිස්සුන්ට පෙන්නන සුරංගනා ලෝකයක් බන්.:rofl:

    මේ දක්වා කරල තියෙන්නේ මිනිස්සුන්ට කොකා පෙන්වීම විතරයි තමයි...... හැබැයි මේකනම් කරනවනම් සුපිරි වැඩක්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හීන් නූලෙන් ලංගමටත් විදල වගේ...නළුවෙක් නොවෙයි මොළයක් කිව්වලු...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    °ආහ් එල එල පොන්න රනිල ලoගමට කෙලින්ඩයි යන්නෙ..ලoගමේ නැ බස් නඩත්තු කරන්ඩ සේවකයො ලොල්...කෙලපන් පොනිල් කෙලපන් යන්ඩ කලින් ලoගමටත් කෙලලම පලයන්.. :)

    Hoda deta hodai kiyanna igena ganin pons. Ratata hodak wenawanam e patte hitaganin. :)
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    °ආහ් එල එල පොන්න රනිල ලoගමට කෙලින්ඩයි යන්නෙ..ලoගමේ නැ බස් නඩත්තු කරන්ඩ සේවකයො ලොල්...කෙලපන් පොනිල් කෙලපන් යන්ඩ කලින් ලoගමටත් කෙලලම පලයන්.. :)

    හොද දේට හොදයි කියන්න පුරුදු වෙයන් බන් කොරහෙ කිබුල්ලු දකින්නැතුව:lol::lol::lol: