ලංගම_නව_බස් නඩත්තුව හංගේරියානු සමාගමකට

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    °ආහ් එල එල පොන්න රනිල ලoගමට කෙලින්ඩයි යන්නෙ..ලoගමේ නැ බස් නඩත්තු කරන්ඩ සේවකයො ලොල්...කෙලපන් පොනිල් කෙලපන් යන්ඩ කලින් ලoගමටත් කෙලලම පලයන්.. :)

    :lol::lol: මේං පිස්සෙක්.. :lol:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    හොද දේට හොදයි කියන්න පුරුදු වෙයන් බන් කොරහෙ කිබුල්ලු දකින්නැතුව:lol::lol::lol:
    Well said bro. This is how lunatic Sri Lankans behave. We will never go forward!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොද දේට හොදයි කියන්න පුරුදු වෙයන් බන් කොරහෙ කිබුල්ලු දකින්නැතුව:lol::lol::lol:

    :yes: මේ ආන්ඩුව කරපු තරම් කරල තියෙන්නෙ මිනිස්සුන්ට හොඳක් වෙන දේට වඩා නරකක් වෙන දේවල්. බහුතරය ඒක දන්නව. ඒත් මේකෙන් නම් මිනිස්සුන්ට හොඳක් වෙනව නම් ඒකයි වටින්නෙ. හොඳක් කරද්දිත් ඒකෙ හොඳ දකින්නෑ කියන්නෙ කුහකයෙක් තමා. :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඇයි බන් මේ බස් ගේන්නෙ...? ඇයි අයියල කිව්වෙ නංගිලාට මල්ලිලාට පුංචි කාර් දෙනව කියල නේද...?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් මේ බස් ගේන්නෙ...? ඇයි අයියල කිව්වෙ නංගිලාට මල්ලිලාට පුංචි කාර් දෙනව කියල නේද...?

    gini petti wage punchi car katu walin parawal purawala wedak na. publicc transport diyunu karanna ona ratak hadenna nam. eka hodatama diyunu unata passe colombo walata athul wena private vehicle walata toll ekak danna ona eka eka nirnayaka yatate.

    monawa unath ponil athulu ponnayo tika mer wedewath hariyata karnawa nam echcharai.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කවුරු කලත් හොඳ වැඩක්. මේ වගේ දේවල් ලෝකේ අලුත් දේවල් නෙවෙයි. සින්ගපුරුවේ MRT සේවාවේ ඉඳල ගොඩක් දේවල් PPP (Public private partnership) විදියට තමයි තියනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    °ආහ් එල එල පොන්න රනිල ලoගමට කෙලින්ඩයි යන්නෙ..ලoගමේ නැ බස් නඩත්තු කරන්ඩ සේවකයො ලොල්...කෙලපන් පොනිල් කෙලපන් යන්ඩ කලින් ලoගමටත් කෙලලම පලයන්.. :)

    නිකන් පොන්නයෙක් වගේ කෑගහන්න එපා ඕයි හැම මගුලටම. පොන්නයා ගෙනාවත් යන්නේ තොපිලනේ රෙද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලගෙ වහල්ලු කියනව හොද දේට හොදයි කියන්ඩලු..මට නොතේරෙන්නෙ කොහොමද බස් එකක පොටෝ එකක් දිහා බලාගෙන හොදයි කියන්නෙ කියන එකයි.:lol::lol::lol:.මාර බඩු ඉන්නෙ, සම-හරක් වහල්ලු දැනටම පොන්න රනිල ගෙනාපු බස් එකේ නැගල ගිහිල්ලත් ඉවරයි.:lol::lol::lol:.ඒ කාලෙ පොන්න රනිලගෙ පොඩි කාර් එකෙත් ඔහොමමයි ගියෙ කස්ටිය..:lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    පොන්න රනිලගෙ වහල්ලු කියනව හොද දේට හොදයි කියන්ඩලු..මට නොතේරෙන්නෙ කොහොමද බස් එකක පොටෝ එකක් දිහා බලාගෙන හොදයි කියන්නෙ කියන එකයි.:lol::lol::lol:.මාර බඩු ඉන්නෙ, සම-හරක් වහල්ලු දැනටම පොන්න රනිල ගෙනාපු බස් එකේ නැගල ගිහිල්ලත් ඉවරයි.:lol::lol::lol:.ඒ කාලෙ පොන්න රනිලගෙ පොඩි කාර් එකෙත් ඔහොමමයි ගියෙ කස්ටිය..:lol::lol::lol:

    අනේ උබේ මහ එකා ඉන්නකොට අර ජපානෙන් දුන්න ඒවා , ඒවගේ හැටි බලහන් දැන් ඒසි ගලවල බස් නිකන් මඩ කාපු ඌරෝ වගේ දුන්න දේවත් රැකගන්න බැරි රටක්නේ බන් . බලහන් ඔය හංගේරියන් කොම්පැනිය බස් ටික තියන් ඉන්න විදියයි සර්විස් එකක්යි ආව දවසක. මොකා ස්ට්‍රයික් කරත් උන් දුවයි පාඩු වෙන්නේ ගැමුණුට තමා. එකවනම් උල තියන්න ඕනේ. උන්ගේ පාහරයෝ පාරේ යන විදියට සියුම් උලක් උඩ ඉන්දවන්න ඕනේ. කී පරාක් මැරෙන්න ගිහින් බේරිල තියනවද කොලඹ නුවර පාරේ වලත්ත හැත්ත පාර පුරා යන්නේ කොන්ද රිලවෙක් වේගේ එල්ලිලා. පාරේ අනිත් පැත්තේ යන්නේ ගං කඹරයෝ. වීල් බ්‍රෂ් එක අරන් බහින්න හිතෙන්නේ ඔලුව කුඩු වෙන්න දෙන්න
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ලංගමට කෙලින්න යනවා කියන එකට කියන්නේ ලංගමේ උන් දැකලවත් නැති බස් ටිකක් ගෙනල්ල දාල උන් හරියට මේන්ටේන් කරයි කියල හිතනවද? අර අපේ දුම්රියේ එවුන් ප්‍රංශ එන්ජින් වලට කරපු හරියම තමා ඕවා ටිකටත් වෙන්නේ..මිට වඩා හොදට කරන්න පුළුවන් විදිහක් නෑ මං තිතන්නේ...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    අනේ උබේ මහ එකා ඉන්නකොට අර ජපානෙන් දුන්න ඒවා , ඒවගේ හැටි බලහන් දැන් ඒසි ගලවල බස් නිකන් මඩ කාපු ඌරෝ වගේ දුන්න දේවත් රැකගන්න බැරි රටක්නේ බන් . බලහන් ඔය හංගේරියන් කොම්පැනිය බස් ටික තියන් ඉන්න විදියයි සර්විස් එකක්යි ආව දවසක. මොකා ස්ට්‍රයික් කරත් උන් දුවයි පාඩු වෙන්නේ ගැමුණුට තමා. එකවනම් උල තියන්න ඕනේ. උන්ගේ පාහරයෝ පාරේ යන විදියට සියුම් උලක් උඩ ඉන්දවන්න ඕනේ. කී පරාක් මැරෙන්න ගිහින් බේරිල තියනවද කොලඹ නුවර පාරේ වලත්ත හැත්ත පාර පුරා යන්නේ කොන්ද රිලවෙක් වේගේ එල්ලිලා. පාරේ අනිත් පැත්තේ යන්නේ ගං කඹරයෝ. වීල් බ්‍රෂ් එක අරන් බහින්න හිතෙන්නේ ඔලුව කුඩු වෙන්න දෙන්න

    :(
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේවා කෙරෙනවා නම් ඇත්තටම හොඳ වැඩ. අවුරුදු ගානකට කලින් කෙරන්න තිබ්බ දේවල් මේවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොන්න රනිලගෙ වහල්ලු කියනව හොද දේට හොදයි කියන්ඩලු..මට නොතේරෙන්නෙ කොහොමද බස් එකක පොටෝ එකක් දිහා බලාගෙන හොදයි කියන්නෙ කියන එකයි.:lol::lol::lol:.මාර බඩු ඉන්නෙ, සම-හරක් වහල්ලු දැනටම පොන්න රනිල ගෙනාපු බස් එකේ නැගල ගිහිල්ලත් ඉවරයි.:lol::lol::lol:.ඒ කාලෙ පොන්න රනිලගෙ පොඩි කාර් එකෙත් ඔහොමමයි ගියෙ කස්ටිය..:lol::lol::lol:

    අනේ තෝ ඔහොම්මම මේකෙ බෙරිහන් දුන්න ඉන්දියන් ඇම්බියුලන්ස් ටික ගේනකොටත් . කෝ එකෙක්වත් පඩේකටවත් ගනන්ගත්තද . අද ටොයියොයි බයියොයි උබල වගේ වහල්ලුයි ඔක්කොම ඒකෙ යනව . කොහොමද ඒක .:cool::cool::cool:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,657
    28,694
    113
    පොන්න රනිලගෙ වහල්ලු කියනව හොද දේට හොදයි කියන්ඩලු..මට නොතේරෙන්නෙ කොහොමද බස් එකක පොටෝ එකක් දිහා බලාගෙන හොදයි කියන්නෙ කියන එකයි.:lol::lol::lol:.මාර බඩු ඉන්නෙ, සම-හරක් වහල්ලු දැනටම පොන්න රනිල ගෙනාපු බස් එකේ නැගල ගිහිල්ලත් ඉවරයි.:lol::lol::lol:.ඒ කාලෙ පොන්න රනිලගෙ පොඩි කාර් එකෙත් ඔහොමමයි ගියෙ කස්ටිය..:lol::lol::lol:

    Cars:

    Year New Registrations
    2012 - 31,546
    2013 - 28,380
    2014 - 38,780

    2015 - 105,628
    2016 - 45,172
    2017 - 39,142
    2018 January - April - 20,990

    Motor Cycles:

    Year New Registrations
    2012 - 192,284
    2013 - 169,280
    2014 - 272,885

    2015 - 370,889
    2016 - 340,129
    2017 - 344,380

    Total Vehicle Population:

    End of 2012 - 4,877,027
    End of 2014 - 5,633,234
    End of 2017 - 7,247,122

    car_registrations.jpg

    car_registrations_002.jpg

    - http://www.transport.gov.lk/web/index.php/statistics/department-of-motor-traffic.html

    MR - 2012,2013,2014 = 98,706 cars
    MS-Ranil - 2015,2016,2017 = 1,89,942 cars

    MR - 2012,2013,2014 = 6,34,449 bikes
    MS-Ranil - 2015,2016,2017 = 10,55,398 bikes

    Ranil ge avurudu thune mahindage eeta kalin avurudu thunata wada cars lakshayak withara motor bikes laksha 4k aragena neh? :lol:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනේ අම්මේ උබලත් රැවටීමේ සීමා නැ.:rofl:.ඔය පොන්නය කවද්ද බන් සාමන්ය මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් කලේ..මට නම් පේන්නෙ උබලට ලස්සන බස් වල පොටෝ ටිකක් පෙන්නල ලoගම හගේරියවට විකුනයිවගේ.. :rofl:

    විකුණන්න ඔ්නි පොන්නයෝ.ඔ්වා රටට බරක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උබේ මහ එකා ඉන්නකොට අර ජපානෙන් දුන්න ඒවා , ඒවගේ හැටි බලහන් දැන් ඒසි ගලවල බස් නිකන් මඩ කාපු ඌරෝ වගේ දුන්න දේවත් රැකගන්න බැරි රටක්නේ බන් . බලහන් ඔය හංගේරියන් කොම්පැනිය බස් ටික තියන් ඉන්න විදියයි සර්විස් එකක්යි ආව දවසක. මොකා ස්ට්‍රයික් කරත් උන් දුවයි පාඩු වෙන්නේ ගැමුණුට තමා. එකවනම් උල තියන්න ඕනේ. උන්ගේ පාහරයෝ පාරේ යන විදියට සියුම් උලක් උඩ ඉන්දවන්න ඕනේ. කී පරාක් මැරෙන්න ගිහින් බේරිල තියනවද කොලඹ නුවර පාරේ වලත්ත හැත්ත පාර පුරා යන්නේ කොන්ද රිලවෙක් වේගේ එල්ලිලා. පාරේ අනිත් පැත්තේ යන්නේ ගං කඹරයෝ. වීල් බ්‍රෂ් එක අරන් බහින්න හිතෙන්නේ ඔලුව කුඩු වෙන්න දෙන්න

    සිහින දකින්ඩ අයිතිය උබට තියෙනව, පොන්න රනිලට උබල වගේ වහල්ලුන්ට පෙන්නපු වොක්ස්වැගන් හීනය වගේ නොවේවා කියල පාර්තනා කරනවා..:):)