ලංගම_නව_බස් නඩත්තුව හංගේරියානු සමාගමකට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ තෝ ඔහොම්මම මේකෙ බෙරිහන් දුන්න ඉන්දියන් ඇම්බියුලන්ස් ටික ගේනකොටත් . කෝ එකෙක්වත් පඩේකටවත් ගනන්ගත්තද . අද ටොයියොයි බයියොයි උබල වගේ වහල්ලුයි ඔක්කොම ඒකෙ යනව . කොහොමද ඒක .:cool::cool::cool:

    අම්මේ ඔව් ඔව් පොන්න රනිලගෙ තල්ලු කරල ස්ටාට් කරන ඇම්බුලන්ස් ලොල්... :lol::lol::lol:ඒවගෙ යන ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙ පිහිටයි...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංගමට කෙලින්න යනවා කියන එකට කියන්නේ ලංගමේ උන් දැකලවත් නැති බස් ටිකක් ගෙනල්ල දාල උන් හරියට මේන්ටේන් කරයි කියල හිතනවද? අර අපේ දුම්රියේ එවුන් ප්‍රංශ එන්ජින් වලට කරපු හරියම තමා ඕවා ටිකටත් වෙන්නේ..මිට වඩා හොදට කරන්න පුළුවන් විදිහක් නෑ මං තිතන්නේ...

    ඔය ප්‍රoශ එන්ජින් අපූරුවට දුවන්නෙ මොනාද ඔයා මේ කියවන්නෙ??? උබලගෙ තියෙන්නෙ මඩ විතරයි නේද,කුහක කමට මඩ ගහන්ඩ නම් unp බැල්ලියො තරන් ජාතියක් ලොවෙත් නැතුව ඇති...:dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකුණන්න ඔ්නි පොන්නයෝ.ඔ්වා රටට බරක්.

    :yes::yes::yes: අනිව ඒ බස් ටික ලoගමට නම් ගේන්නෙ ඒව විකුනන්ඩ ඕන ගෙනාපු ගමන්, රටට බරක් ..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    meuwa tamai oni. metro ekak damma nam AC bus dawasata 250k vitara deela unlimited yanna puluwan, maxxa
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නඩත්තු කරන්නෙ හන්ගෙරියවෙන් උනාට ඔවා එලවන්නෙ ඔවගෙ යන්නෙ ලන්කාවෙ උන්නෙ එතනයි ප්‍රශ්නෙ, අර ජාපානෙන් ගෙන්නපු ඉසුසු බස් ටික පෙන්නවත් නැ මුලින්ම කැවෙ ලන්ගමින්මයි :dull:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes: පොන්න රනිලට චන්දෙ දීල වෙනස උදාකරගන්ඩ ගියෙ ඔය ජාතියෙ උන් තමයි...


    අපිට නම් වෙනස හොදයි . උබට හොද නැත්තන් කටපුක වහගෙන වලවුවෙන් දෙන දන්කුඩයක් කාගෙන හිටපන් සොන්නයො :cool::cool:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නඩත්තු කරන්නෙ හන්ගෙරියවෙන් උනාට ඔවා එලවන්නෙ ඔවගෙ යන්නෙ ලන්කාවෙ උන්නෙ එතනයි ප්‍රශ්නෙ, අර ජාපානෙන් ගෙන්නපු ඉසුසු බස් ටික පෙන්නවත් නැ මුලින්ම කැවෙ ලන්ගමින්මයි :dull:


    ලන්කාවෙ පාරවල් වලට දුනුකොල තමා හරියන්නෙ . බැලුන් හරියන්නෙ නෑ.කොලබට නම් අවුලක් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නම් වෙනස හොදයි . උබට හොද නැත්තන් කටපුක වහගෙන වලවුවෙන් දෙන දන්කුඩයක් කාගෙන හිටපන් සොන්නයො

    මොක වෙනස හොදයි.. :lol::lol::lol::lol::lol: මේන්න මීහරකෙක් උම්බෑ කියනව :lol::lol::lol::lol: පොන්න රනිලගෙ *ක ලොවන එකාගෙ කතාව ලොල් :lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලන්කාවෙ පාරවල් වලට දුනුකොල තමා හරියන්නෙ . බැලුන් හරියන්නෙ නෑ.කොලබට නම් අවුලක් නෑ

    ඔව් ඔව් පොන්න රනිල උබලට බැලුම් ගෙනල්ලම දෙයි බුම්බන්ඩ... ලොල්.... :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් හොදයි පුලුවන් නම් හොදනෑ කියල ඔප්පු කරපන්

    :yes::yes: අනිව පොන්න රනිල මහ බැකුවට කෙලල බිලියන 30ක් හොරාකෑම හොද වැඩක්... :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදාල නැති දේවල් කෝට් කරල මන්දබුද්දික කම පෙන්නන්න එපා :lol::lol::lol::lol:

    මොකෝ අදාල නැත්තෙ, පොන්නය උබලවගේ වහල්ලුන්ට පුම්බන්ඩ බැලුම් ගෙනල්ල දෙන්ඩ යන්නෙ සතුටු වෙයන්... :):):)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකෝ අදාල නැත්තෙ, පොන්නය උබලවගේ වහල්ලුන්ට පුම්බන්ඩ බැලුම් ගෙනල්ල දෙන්ඩ යන්නෙ සතුටු වෙයන්... :):):)


    උබට නම් කටට දෙනව ඇති මැදමුලනෙදි සොන්නයො පවුලම :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    °ආහ් එල එල පොන්න රනිල ලoගමට කෙලින්ඩයි යන්නෙ..ලoගමේ නැ බස් නඩත්තු කරන්ඩ සේවකයො ලොල්...කෙලපන් පොනිල් කෙලපන් යන්ඩ කලින් ලoගමටත් කෙලලම පලයන්.. :)

    මේකත් අර දවස්වල අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්ව වගේ එකක්... හොඳ වැඩක් කරනකොට හොඳයි කියපං බං නැත්නං පාමංකඩ යනව කියපු පොර වගේම විහිලුවක් වෙනව
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මේකත් අර දවස්වල අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්ව වගේ එකක්... හොඳ වැඩක් කරනකොට හොඳයි කියපං බං නැත්නං පාමංකඩ යනව කියපු පොර වගේම විහිලුවක් වෙනව

    Sirawata bang.... moo man hihtanne mahindage puthekda koheda... oota wada puke amaruwa thiyenne moota.

    hemadama copy paste theorya... ponna ranil, ponna ranil...

    meka genawoh nam honda service ekak wei public transportation walata