ලංගම_නව_බස් නඩත්තුව හංගේරියානු සමාගමකට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකත් අර දවස්වල අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්ව වගේ එකක්... හොඳ වැඩක් කරනකොට හොඳයි කියපං බං නැත්නං පාමංකඩ යනව කියපු පොර වගේම විහිලුවක් වෙනව

    මෝඩයොත් එක්ක ගනන් හදන්න එපා ,පිස්සොත් එක්ක ජිල් ගහන්න එපා :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් අර දවස්වල අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්ව වගේ එකක්... හොඳ වැඩක් කරනකොට හොඳයි කියපං බං නැත්නං පාමංකඩ යනව කියපු පොර වගේම විහිලුවක් වෙනව

    මොකක්ද දැන් හොදයි කියන්ඩ පොන්න රනිල කරල තියෙන්නෙ??? :rolleyes::rolleyes:පොඩ්ඩක් පැහැදිලි කරපන්කො පොන්න රනිල මොකක්ද දැන් කරල තියෙන හොද වැඩේ??? :rolleyes::rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොද වැඩක්.... ඉන්ධියන් හසුත්තවල් ගේන්නේ නැතුව මේ සොන්නයෝ කරපු වැඩේ....

    දැන් ඉතින් හන්ගේරියන් කම්පැනි එක ලංකාවේ උන්ට සබ් ක්න්ට්‍රක් දුන්නොත් තමය අව්ල, එකත් කවී...

    හය් වේ හදද්දී , තෙල් ටික පවා හොරෙන් ඇද්ද කාපට් එක දාල දෙපැත්තේ තියෙන කළු ගල් ටික එකතු කරන් ගියා.... එහෙව් ගෙවල සිංහලු අපි.....

    මම ගොඩක් කැමතිය් මේ වැඩේට.... ලංකාවේ සේරම මේ වගේම ලොකු පොඩි බස් දැම්මනම් පට්ට බොක්කලාස්....

    කාර් බාර් ඕන නැ අඩු වියදමින් ගිහින් ආව.....

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    හොද වැඩක්.... ඉන්ධියන් හසුත්තවල් ගේන්නේ නැතුව මේ සොන්නයෝ කරපු වැඩේ....

    දැන් ඉතින් හන්ගේරියන් කම්පැනි එක ලංකාවේ උන්ට සබ් ක්න්ට්‍රක් දුන්නොත් තමය අව්ල, එකත් කවී...

    හය් වේ හදද්දී , තෙල් ටික පවා හොරෙන් ඇද්ද කාපට් එක දාල දෙපැත්තේ තියෙන කළු ගල් ටික එකතු කරන් ගියා.... එහෙව් ගෙවල සිංහලු අපි.....

    මම ගොඩක් කැමතිය් මේ වැඩේට.... ලංකාවේ සේරම මේ වගේම ලොකු පොඩි බස් දැම්මනම් පට්ට බොක්කලාස්....

    කාර් බාර් ඕන නැ අඩු වියදමින් ගිහින් ආව.....

    :yes::yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    නියම වැඩක් බං... ඉන්දියන් ගු ගොඩවල් ගෙන්නන වෙල මෙව මෙහෙම ගෙනත් මේන්ටේන් අවුසෝස් කරන1ත් හොදයි... රේල්වේ1ත් ඔහොම කරනව නම් මම් කැමති. අඩු ගානේ ඔෆිස් ට්‍රෙන් ටිකවත් පිලිවෙලකට කරනව නම් හොද ට්‍රේන් දාල එහෙම පට්ට.. ගුඩ් වර්ක් රනිල් අන්කල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විහිලුවට දාපු අවුරුදු 3ක් විතර පරන කමෙන්ට් අල්ලන දගලන වෙලාවෙ,අහපු දේට උත්තර දුන්න නම් නරකද..

    මොකක්ද දැන් හොදයි කියන්ඩ පොන්න රනිල කරල තියෙන්නෙ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො පොන්න රනිල මොකක්ද දැන් කරල තියෙන හොද වැඩේ???:rolleyes::rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    අපේ උන්ට ස්‍රර්විස් එක ඒ විදියට දෙන්න බැරි නම් මේ වගේ වෙන උන්ට එන්න කියන්න ඕනේ එතකොට උන් කරේ නැත්තම් උන්ට පඩුයි කරන්න ගියත් ගේමක් තියනවා මුං බස් එලකිරි වගේ මේන්ටේන් කරොත් හොල්ට් එකේ ඉන්න එකා අර බස් එකක් එනකම් ඉන්නවා යන්න හරියට ලංගමයක් එනකම් බලන් ඉන්න සීසන් පොරවල් වගේ. හැම ශ්‍රේත්‍රයටම මේ කන්සෙප්ට් එක ගේන්න වෙනවා මේ වැඩ වර්ජන කරන උන්ට රිදෙන්න. ලී කුවන් යු කරා වගේ එක්කෝ ඇවිත් වැඩ කරලා කතා කරල ප්‍රශ්ණ බේරගමු නැත්තම වහල දාල වෙන රටකින් ස්කිල් එක ගේනවා කොම්පැනියක් දාල , කොහෙන් හරි වෙන්නනෙ මහජනතාවට ස්විස් එක
     
    • Like
    Reactions: skymicro

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෙනුමෙන් නම් හොද වැඩක් .:love::love::love:

    යහපලානේ මෙරටට කරපු හරිය ගැන සලකා බලද්දී සැපට සුකට පොඩි මිනිහට හිටපු ලන්ගමටත් කෙලියිද කියන සාදාරන සැකයක් තියෙනවා :baffled:

    මෙච්චර කාලයක් ලංකාවේ මිනිස්සු බස් කියලා කිව්වේ ලොරි චසියට ටකරම් ගහපු එකක්නේ .(සුනාමියට ජපානෙන් දුන්න බස්ටික ඇරෙන්න )එකවත් වෙනසක් කරන්න පුළුවන් වෙයිද මුන්ට ?......
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mun mewa karoth hondayi. Eith karanakan sure naane. Kiyapu eka reddakwath wela naane. Komis kutti thiyena business walata atha gahana bawa thamayi penne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට ලොකු දෙයක් මෙහම හරි ගෙන්නපු එක

    :baffled::baffled: මොක ගෙන්නපු ලොල්, තාම හිතල විතරයි..පොන්න රනිලගෙ වහල්ලු මේ පොටෝ එකක් බලන් චූන් වෙලා තියෙන්නෙ.. :lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    erozan mehe nikan petrol puchchanawa. mun hondata arehe fun gannawa :lol:

    Sri Lanka ex-president’s son proposes to sweetheart atop Kilimanjaro

    Aug 14, 2018 17:07 PM GMT+0530

    ECONOMYNEXT – Former president Mahinda Rajapaksa’s youngest son Rohitha travelled from Tangalle to Tanzania to propose marriage to his sweetheart on top of snow-covered Kilimanjaro, another sibling said.

    Second son Yoshitha was the first to announce the engagement yesterday atop the highly romantic setting on the highest mountain in the African continent.

    Namal_engagement_od.png

    “Congratulations to @Rohitha_Chichi Malli for proposing to our beloved @Tatyanalee94. Couldn’t be happier for these two,” Yoshitha said referring to his youngest brother and Tatyana Lee.

    It appeared that legislator sibling Namal too was at the dormant volcano when Rohitha’s love erupted. He went on one knee and proposed to Tatyana who wore snug ski clothing.

    Namal said the engagement followed nine years of courtship.

    “Nine years in the making & you’re still my favourite couple,” Namal said on twitter.

    “Nothing but love & blessings for you both on your new adventure. Definitely my happiest moment this year.”

    Namal posted two photos of the momentous family event. He was with the happy couple in one of them kissing Tatyana on her head. (COLOMBO, August 14, 2018)

    - https://economynext.com/Sri_Lanka_e...o_sweetheart_atop_Kilimanjaro-3-11533-13.html

    Namal Skydiving in Dubai

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989

    Where did all this money come from?