ලංඩන් නොගිය ජයලත්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලංඩන් නොගිය ජයලත්

    Jayalath_4.JPG
     
    • Like
    Reactions: misl

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    ඔය ෆොටො එකෙ තියෙන වැරැද්ද මොකක්ද බන්?
    හරියට විස්තර කරලා අපිට කියපන් ඔය ෆොටො එකෙ තියෙන වැදගත් කම?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය ෆොටො එකෙ තියෙන වැරැද්ද මොකක්ද බන්?
    හරියට විස්තර කරලා අපිට කියපන් ඔය ෆොටො එකෙ තියෙන වැදගත් කම?

    එල්ටීටී එකත් එක්ක එක්කහු වෙලා මහින්දට විරුද්ධව උද්ඝෝශනයක කලේ , මේ ඒකට මූලික වෙච්ච කට්ටිය.
    ජයලත් කිව්වනේ එහෙම ගියේ නෑ කියලා , ඒත් දැන් ෆොටෝ එකක අවුට් වෙලා තියෙනවා
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    එල්ටීටී එකත් එක්ක එක්කහු වෙලා මහින්දට විරුද්ධව උද්ඝෝශනයක කලේ , මේ ඒකට මූලික වෙච්ච කට්ටිය.
    ජයලත් කිව්වනේ එහෙම ගියේ නෑ කියලා , ඒත් දැන් ෆොටෝ එකක අවුට් වෙලා තියෙනවා


    E photo eka atthak nemei..:no::no::no::no:
    Hariyata balahang ban...
    :angry::angry::angry::angry::angry:
     

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මේ දවස් වල කිසි දෙයක් විස්වාස කරන්න අමාරුයි මේ පොටෝෂොප් හින්ද:oo:
    ටික දවසක් ඉවසල ඉන්න වෙනවා.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    එල්ටීටී එකත් එක්ක එක්කහු වෙලා මහින්දට විරුද්ධව උද්ඝෝශනයක කලේ , මේ ඒකට මූලික වෙච්ච කට්ටිය.
    ජයලත් කිව්වනේ එහෙම ගියේ නෑ කියලා , ඒත් දැන් ෆොටෝ එකක අවුට් වෙලා තියෙනවා

    එංගලන්ත පාර්ලිමෙන්තුව ඇතුලෙදි ගත්ත පිංතුරයක්නෙ ඔය
    LTTE කරයො සම්මෙලන පවත්තන්නෙ එන්ගලන්ත පර්ලිමෙන්තුව ඇතුලෙද?
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේ කවුරු ඇත්ත කියනවද කියන්න නම් තේරෙන්නේ නෑ.. ඒත් ප්‍රශ්නේ තිබුනෙ ලන්ඩන් ගියපු එක නෙමේ...
    ඒ රැස්වීම වෙලාවෙයි උද්ගෝෂ්ණය අවස්ථාවේ හිටියද කියලයි..නත්නම් මොනව හරි ප්‍රකාශයක් කළාද කියල.. ඕන කෙනෙකුට ලන්ඩන් ගිහින් එන්න පුළුවන් නේ..
    හැබැයි ඉතින් එහෙම හිටියනම් නීතිය ක්‍රියාත්මක වෙන එක නම් හොඳයි..

    මොනවා වුනත් අපි ලoකාවේ...
     

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    එංගලන්ත පාර්ලිමෙන්තුව ඇතුලෙදි ගත්ත පිංතුරයක්නෙ ඔය
    LTTE කරයො සම්මෙලන පවත්තන්නෙ එන්ගලන්ත පර්ලිමෙන්තුව ඇතුලෙද?


    එක එහෙම උනත් මහලොකු පශ්නයක් නෙවෙය් හෑමොම දන්නව British MPsලා LTTE යෙ පගාවට බෑහෑලාවෑඩ කියලා.

    පොඩ්ඩක් බලනවකො tamilnet.com එකේ කොච්චරනන් MPsලා සෙමහලහලා අඩනවද කොට්යා මෑරුවය් කියලා.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    just listen to that mo-fo wikramabahu... "in aggression to the tamil home lands..." i didn't know that our troops invaded tamilnadu ha ha :lol::lol:... "and land foreign to them..." my a$$ is foreign :rofl::rofl:. government should hang all the l.t.t.e supporting h☺m☺s in public for god's sake :growl::growl:
     
    Last edited:

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Photo 1 nam fake wage,. but wicramabahu Pon**** ta parana dewal amathaka welada ohoma kataha karanne??? u nam maha thirisanek
    :growl::growl::growl::growl::frown::frown::frown::growl::growl::growl::no::no::no:
     

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    පින්තුරය fake කියපු එවුන් මෙන්න බලාපල්ලා....

    Convener of the meeting, former mayor of Medway Dai

    The meeting was held on the 25th of November in committee room 8 with opposition parliamentarian Dr. Jayalath Jayawardena and leftist politician Dr. Vickramabahu Karunaratne leading the discussion in British parliament premises, House of Commons.


    In the picture..

    MRK Lenagala, Minister Counsellor (Political) and Kapila Fonseka, Councellor Information represented the Sri Lankan High Commission at the meeting in Westminster chaired by Former BBC News Editor Clive Lawrence and attended by Former Labour Transport Minister Paul Clark


    http://www.adaderana.lk/news.php?nid=10911



    http://www.asiantribune.com/news/20...on-protest-against-president-rajapaksa-london
     
    Last edited: