ලංවිම වර්ජනය අත්හිටුවයි..!

-333-

Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    නවත්ත න් න ඇත්තේ උන්ගේ ඉහළම නිලධාරීන් 1100 ක ගේ salary ෂිට් එකේ විස්තර එලියට දාලා.

    හික් ගෑවෙනවා එකේ අන්තිමටම හම්බ වෙන ගාන දැක්කම.

    ඒ 1100 දෙනාට විතරක් කොටි 100 කටත් වැඩිය ගෙවනවා දීමනා එක්ක.
     
    • Like
    Reactions: HKavinda

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමා.. මොන්ටිසොරි යන ළමයෙක් වත් control නැ මුන්ට... කාංචනයට කරන්න බැ ඕක... ඌ එකක් කියනවා අගමැති එකක් කියනවා... ජනාධිපති වෙන ම එකක් කියනවා...
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    නවත්ත න් න ඇත්තේ උන්ගේ ඉහළම නිලධාරීන් 1100 ක ගේ salary ෂිට් එකේ විස්තර එලියට දාලා.

    හික් ගෑවෙනවා එකේ අන්තිමටම හම්බ වෙන ගාන දැක්කම.

    ඒ 1100 දෙනාට විතරක් කොටි 100 කටත් වැඩිය ගෙවනවා දීමනා එක්ක.
    ko link eka? :baffled:

    p.s.-
    found it.

    286073175_3291303264529683_8931077386285258169_n.jpg
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    පුළුවන්නන් වර්ජනේ දිගටම කරන්න කියපන් ඉන්ජෝ ටික හොයන් ගෙදරට එන්නේ නැද්ද කියලා බලන්න කස්ටිය.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,885
    113
    Panadura
    මිනිස්සු ගෙවල් ලේප්ට් කරයි කියල බය උනාද කොහෙද
    ඕකුන්ගේ ගෙවල් නෙමේ ඕකුන්ගේ පවුල් පිටින් මරලා දාන්න ඕනේ මිනිස්සු එකතු වෙලා
     
    • Like
    Reactions: kinkon and NRTG