ලංවිම වැඩ කරන කවුරුහරි ඉන්නවද?

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ලං-විම වැඩ කරන කවුරුහරි ඉන්නවද?

    ලයිට් කපන්න එනව කියලා එදාම ගෙවුවට පස්සෙත්, කපන්නෙත් නැතුව reconnection charges 3088.00 ක් ගෙවන්න කියල එවලා. මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    I am not but it can say something .

    final disconnection notice released after 10 days of final warning.

    disconnection gave to private sub contractors.

    so , it is chargeable.

    I experienced disconnection , really sad about myself.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ලං-විම වැඩ කරන කවුරුහරි ඉන්නවද?

    ලයිට් කපන්න එනව කියලා එදාම ගෙවුවට පස්සෙත්, කපන්නෙත් නැතුව reconnection charges 3088.00 ක් ගෙවන්න කියල එවලා. මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?
    oya wahane center eken pitath unama un gana add karanwa.

    liyum liyala, thama mama beragatte. gewapu details serama ekka letter ekak yawapan lagama ceb ekata. kohomath oya gana adu wenna nam masa 4 k wage giya. kotinma oka ahanna ekek ne. eka eka kiyanne eka eka jathi.

    I am not but it can say something .

    final disconnection notice released after 10 days of final warning.

    disconnection gave to private sub contractors.

    so , it is chargeable.

    I experienced disconnection , really sad about myself.
    correct. un kemathikohoma hari disconnect karanna. mokada unge padi gewanne eken
    ------ Post added on Nov 29, 2023 at 12:22 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,300
    21,901
    113
    ලං-විම වැඩ කරන කවුරුහරි ඉන්නවද?

    ලයිට් කපන්න එනව කියලා එදාම ගෙවුවට පස්සෙත්, කපන්නෙත් නැතුව reconnection charges 3088.00 ක් ගෙවන්න කියල එවලා. මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?
    නීතිය අනුව නම් අවසන් නිවේදනය නිකුත්කරලා දවස් 10ක් ගතවෙලා ඉවර නම් ගෙවන්න වෙනවා. බිල ගෙවුවා කියලා කලාප ඉංජිනේරු කාර්යාලයට ගිහින් අඬලා කිවුවොත් මොකක් හරි කරලා දෙයි.
     
    • Like
    Reactions: B.Chat