ලං-විම වැඩ කරන කවුරුහරි ඉන්නවද?
ලයිට් කපන්න එනව කියලා එදාම ගෙවුවට පස්සෙත්, කපන්නෙත් නැතුව reconnection charges 3088.00 ක් ගෙවන්න කියල එවලා. මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?