ලකෂ 20-25 අතර හොඳම වාහන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Perodua viva elite premium
    Perodua Axia
    වරදක් නෑ ඒත් මට නම් ඇලජික්. පුළුවන් නම් තව සල්ලි ටිකක් එකතු කරලා විට්ස් එකකටවත් යන්න. 2010 න් උඩම හොයන්නේ නැත්තං 2008 වගේ Vitz එකකට යන්න. 2010,2011 වගේ Toyota Passo එකත් වරදක් නෑ.