yahapalane eddi eekta chnde dunna un hithuwe unge threewl wiunala aqua ganna
eema sinnalu htiya ratak neda meh![]()

yahapalane eddi eekta chnde dunna un hithuwe unge threewl wiunala aqua ganna
eema sinnalu htiya ratak neda meh![]()

මන් ගත්තා Suzuki Celerio Auto එකක් 23 කට සෙට් උනේ 2015 ගෙදර use කරපු තාම 44 ගානයි දුවල තියෙන්නෙත්. උපරිම හොඳට use කරපු වාහනේ. තාම ඉටිකොළ පවා ගලවලා නෑ බන් ඇතුලේ sunshades වල. අයිතිකාරයෝ හදිස්සියේ රට ගිය නිසා විකුණලා ගියේ.![]()
Auto dannathi unta hondai
Podi kandaka break karala, break eka atharapu gaman passata yanawa
pehadili karapanko tikak. ehema nathi vechile monawada?Japan alto akak ganna balanna

Negotiable කියලනේ තියෙන්නේ ගිහිං බලන්න Advertise කරලා තියෙන ගානට වඩා අඩුවට දෙයි
තෙල් නම් ඔය තුනේම ලොකු වෙනසක් නැතුවැති
Axia eka ganna. Waahaneth aluth nisa kohomath karadarayak nathuwa long term pawichchi karanna puluwan ne. Vehicles gana wadi experience ekakuth nathi nisa agent support ekath thiyena eka hndai. UNIMO workshop rata watema thiyenawa ne.

අදහසක් ගැනීම පිනිසයි
Elite එකේනම් ට්‍රැෆික් එකේ 9-11 . Highway16 oistation 13 14
kia picanto patta ! safty eka gdak hndayi ! look ekath hndayi!
viva elite ekak thyenne 2012 ! deyyane kiyala use krnva avlk naha!

මේව ගැන මොකද හිතන්නේ. පැසේන්ජර් වෑන් නිසා වටිනවා නේද්අදහසක් ගැනීම පිනිසයි
![]()
https://ikman.lk/en/ads/sri-lanka/vans-buses-lorries?query=atrai wagon

මූට ඕන නැති එකක් නෑනෙ
රිවීව් එක බලන්න ඕන. මේ වාහනේ ගැන නම් අදහසක් නෑ
ඒත් මම නං Axia එකයි ඕකයි අතරෙන් එකක් ගන්න කිව්වොත් ගන්නේ Axia එක![]()
ඇඩ්මින් ලොක්කගේ වරද රිවීව් එකක් දාල හිත පොඩ්ඩක් ගැස්සුවා 

ඇඩ්මින් ලොක්කගේ වරද රිවීව් එකක් දාල හිත පොඩ්ඩක් ගැස්සුවා
මාත් එහෙමයි හිතන් ඉන්නෙ ඒ උනාට ඩිංගක් හොයලා බලන එක වටිනවානේ ගත්තට පස්සේ ආයෙ හොයලා වැඩක් නෑනෙ![]()

Axia eka ganna. Waahaneth aluth nisa kohomath karadarayak nathuwa long term pawichchi karanna puluwan ne. Vehicles gana wadi experience ekakuth nathi nisa agent support ekath thiyena eka hndai. UNIMO workshop rata watema thiyenawa ne.

රිවීව් එක බැලුවට පස්සේ මෙහෙම හිතුණ
Pros
-ජපන්
-සැප පහසුව තියෙන පාටයි
-ඔප්ෂන් හොඳයි
Cons
-අමු කැතයි
-Turbo වෙලත් 63hp, ගඩොලක් වගේ තියෙන හින්ද යෑම ගැන නම් සැකයි
-අළුත්ම වාහනයක් නිසා ස්පෙයා පාට්ස්, ඉන්ෂුවරන්ස් ප්‍රිමියම් වැගන් ආර් වගේ මිල ඇති, හොයාගන්නත් ලේසි වෙන එකක් නෑ
-Agent support නෑ
කොහොම වෙතත් මේකක් ගන්නවා නං ටිකක් පැදල අනිවා Ownership review එකකුත් දාන්න![]()
අම්මෝ නෑ දැන ගන්න ඇහුවෙ 