ලක්නාත්123 අම්පාරෙදි අතුරුදහන්

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අපි වගෙ බැදලත් කොල්ලා වගෙ ඉන්න නිසා මෙකෙ කෙල්ලෙක්වත් නැති උන්ට ඉරිසියාව නංගියො එකයි ඔහොම කියන්නෙ

මට නිකන් කැරකෙනවා වගේ.........:baffled::baffled::baffled:
හ්ම්ම් හ්ම්ම් ඒක තමයි..මට තේරෙනවා අයියේ....පැහැදිලි ඉර්සියාව...ඔයා සැලෙන්න එපා....:no::no:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මන් දන්නේ නැහැ එයාව...සීයා කෙනෙක් කියන්නේ....එහෙනම් කොහොමත් දන්නේ නැහැ

    පුහ් මුත්තෙක් ගිය උඩ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෆෙක් ලක්නාත්123 ට මොකොද උනෙ කාත් එක්කත් හරි සමගියෙන් හිටිය පොරක් නෙ දැන් ආගිය අතක් නැහැ කැලෙ යනකොට වලකවත් වැටිලාද දන්නෙ නැහැ (උදෙට උගන්වන්න ගියාට සිල් පද?} රැට රැට දඩයමෙ යනවා කලු බන්ඩෙයි ගොමර කුකුලයි එක්ක:rofl: හැබයි මෙකෙ හැමොටම හොරෙන් අංචි ඇද්දට කවදාවත් එලි පිටනම් අංචි අදින්නෙ නැහැ ලක්නාත් අයියා :rofl: .........................................................................................................................

    විහිලු කරා ඇති ලකා ගැන දන්න එකෙක් උට මොකද උනෙ කියලා කියපල්ලා ෆ්බි ඉන්නවාද?
    කා එක්ක හරි ලගදි කතා කරාද මොනව හරි කරදරයක්ද හිටපු හොද මනුස්සයෙක්නෙ දන්න එකෙක් විස්තරයක් කියපල්ලා මචන් :dull:

    :rofl::rofl:

    ubalaa ekka inna puluvanda
    :D

    bump
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යකෝ ලිං ගැට්ටේ ඉන්නේ,තල්ලු කරන්න එපා...:frown: අ අ අද නම් බඩුම තමයි :rolleyes:

    ඔහෙට අපේ වයසෙ මුනුබුරොත් ඉන්නව නේද? ලැජ්ජ නැද්ද මගේ කෙල්ලට වීලු කරන්න :nerd::frown::oo:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    යකොව් 30 ඉවර උනා විතරයි:oo::oo::oo::angry: ජිවිතෙ බාගයක්වත් ගෙවිලා නැහැ තාම:oo:
    මට මතක හැටියට උබත් කාලයක් මිසින් වෙලා හිටියා නේද?
    ආරංචි උන හැටියට වයිෆ් නිවාස අඩස්සියේ දාලා අන්තර්ජාල භාවිතය තහනම් කරලා කියලා

    :rofl::rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ ඇත්තටම උට මොකද උනේ..ඌ දවසක් මට උදව්වට ඇවිත් සෑහෙන ගැබුරු ලිදක වැටුනා...එදායින් පස්සෙ මම ඌව වැඩිය දැක්කෙත් නෑ..:no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl::rofl:

    ubalaa ekka inna puluvanda
    :D

    bump

    අපි පාප මිත්‍රයෝද?
    මට මතක හැටියට උබත් කාලයක් මිසින් වෙලා හිටියා නේද?
    ආරංචි උන හැටියට වයිෆ් නිවාස අඩස්සියේ දාලා අන්තර්ජාල භාවිතය තහනම් කරලා කියලා

    :rofl::rofl:

    :rofl::rofl: කැ ගහන්න එපා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අපි වගෙ බැදලත් කොල්ලා වගෙ ඉන්න නිසා මෙකෙ කෙල්ලෙක්වත් නැති උන්ට ඉරිසියාව නංගියො එකයි ඔහොම කියන්නෙ
    :angry: