අපි වගෙ බැදලත් කොල්ලා වගෙ ඉන්න නිසා මෙකෙ කෙල්ලෙක්වත් නැති උන්ට ඉරිසියාව නංගියො එකයි ඔහොම කියන්නෙ
මට නිකන් කැරකෙනවා වගේ.........



හ්ම්ම් හ්ම්ම් ඒක තමයි..මට තේරෙනවා අයියේ....පැහැදිලි ඉර්සියාව...ඔයා සැලෙන්න එපා....


අපි වගෙ බැදලත් කොල්ලා වගෙ ඉන්න නිසා මෙකෙ කෙල්ලෙක්වත් නැති උන්ට ඉරිසියාව නංගියො එකයි ඔහොම කියන්නෙ





මන් දන්නේ නැහැ එයාව...සීයා කෙනෙක් කියන්නේ....එහෙනම් කොහොමත් දන්නේ නැහැ


ගයාන් කුවේට් කියන්නෙත් ඉතින් සීය කෙනෙක් තමයි කොල්ල වගේ හිටියට![]()

බැදලත් නෑඔයත් එහෙමනෙ...![]()




මන් දන්නේ නැහැ එයාව...සීයා කෙනෙක් කියන්නේ....එහෙනම් කොහොමත් දන්නේ නැහැ
ඕයෙඅපි වගෙ බැදලත් කොල්ලා වගෙ ඉන්න නිසා මෙකෙ කෙල්ලෙක්වත් නැති උන්ට ඉරිසියාව නංගියො එකයි ඔහොම කියන්නෙ

යකෝ ලිං ගැට්ටේ ඉන්නේ,තල්ලු කරන්න එපා...පුහ් මුත්තෙක් ගිය උඩ
අ අ අද නම් බඩුම තමයි 
ෆෙක් ලක්නාත්123 ට මොකොද උනෙ කාත් එක්කත් හරි සමගියෙන් හිටිය පොරක් නෙ දැන් ආගිය අතක් නැහැ කැලෙ යනකොට වලකවත් වැටිලාද දන්නෙ නැහැ (උදෙට උගන්වන්න ගියාට සිල් පද?} රැට රැට දඩයමෙ යනවා කලු බන්ඩෙයි ගොමර කුකුලයි එක්කහැබයි මෙකෙ හැමොටම හොරෙන් අංචි ඇද්දට කවදාවත් එලි පිටනම් අංචි අදින්නෙ නැහැ ලක්නාත් අයියා
.........................................................................................................................
විහිලු කරා ඇති ලකා ගැන දන්න එකෙක් උට මොකද උනෙ කියලා කියපල්ලා ෆ්බි ඉන්නවාද?
කා එක්ක හරි ලගදි කතා කරාද මොනව හරි කරදරයක්ද හිටපු හොද මනුස්සයෙක්නෙ දන්න එකෙක් විස්තරයක් කියපල්ලා මචන්![]()



යකෝ ලිං ගැට්ටේ ඉන්නේ,තල්ලු කරන්න එපා...අ අ අද නම් බඩුම තමයි
![]()



යකෝ ලිං ගැට්ටේ ඉන්නේ,තල්ලු කරන්න එපා...අ අ අද නම් බඩුම තමයි
![]()


මට මතක හැටියට උබත් කාලයක් මිසින් වෙලා හිටියා නේද?යකොව් 30 ඉවර උනා විතරයිජිවිතෙ බාගයක්වත් ගෙවිලා නැහැ තාම
![]()



ubalaa ekka inna puluvanda
bump
මට මතක හැටියට උබත් කාලයක් මිසින් වෙලා හිටියා නේද?
ආරංචි උන හැටියට වයිෆ් නිවාස අඩස්සියේ දාලා අන්තර්ජාල භාවිතය තහනම් කරලා කියලා
![]()

කැ ගහන්න එපාඅපි වගෙ බැදලත් කොල්ලා වගෙ ඉන්න නිසා මෙකෙ කෙල්ලෙක්වත් නැති උන්ට ඉරිසියාව නංගියො එකයි ඔහොම කියන්නෙ
