ලක්මාලි එක කතාවයි.. විපක්ශෙ රෙදි නෑ නෙ ඔයී

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔයී ඔයී සිරා කියන්නෙ.. මේකි පොයින්ට් එකට කතා කරල තැරි දාර වට පඩ බයියන්ගෙ රෙදි ගලෝන ඒව වෙලා තියෙන වෙලාවක හොයල දාන්නංකෝ.. 🤣🤣

    උඹල දාපංකො ලැට් කට කියන ඒව 🤣🤣 සජිත්ට කඩේ යන එකෙක් නෙවෙයි නං උඹලටම තේරෙයි 🤌
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    ඔයී ඔයී සිරා කියන්නෙ.. මේකි පොයින්ට් එකට කතා කරල තැරි දාර වට පඩ බයියන්ගෙ රෙදි ගලෝන ඒව වෙලා තියෙන වෙලාවක හොයල දාන්නංකෝ.. 🤣🤣

    උඹල දාපංකො ලැට් කට කියන ඒව 🤣🤣 සජිත්ට කඩේ යන එකෙක් නෙවෙයි නං උඹලටම තේරෙයි 🤌

    I feel you bro

    st,small,507x507-pad,600x600,f8f8f8.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,571
    6,880
    113
    Gedara
    ඔයී ඔයී සිරා කියන්නෙ.. මේකි පොයින්ට් එකට කතා කරල තැරි දාර වට පඩ බයියන්ගෙ රෙදි ගලෝන ඒව වෙලා තියෙන වෙලාවක හොයල දාන්නංකෝ.. 🤣🤣

    උඹල දාපංකො ලැට් කට කියන ඒව 🤣🤣 සජිත්ට කඩේ යන එකෙක් නෙවෙයි නං උඹලටම තේරෙයි 🤌
    මරැ පොයින්ට් එකටම කතා කරන ගෑනි. හම්මෝ නේද? ඉදකින් හුත්‍තෝ ලැට් වලක් කඩන් කාපන් ඔයිට වඩා නම්බුයි ඒක
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මරැ පොයින්ට් එකටම කතා කරන ගෑනි. හම්මෝ නේද? ඉදකින් හුත්‍තෝ ලැට් වලක් කඩන් කාපන් ඔයිට වඩා නම්බුයි ඒක
    ලැට් වල කඩං කන්න දෙයක් නෑ මචං .. 😂 මොකක්ද අවුල කියපංකෝ දැන් ලැට් වල කඩං කන්න තරං ? හේතු පහක් මෙතන දියන් .. 😂 පහයි ආ 🤌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    ඔයී ඔයී සිරා කියන්නෙ.. මේකි පොයින්ට් එකට කතා කරල තැරි දාර වට පඩ බයියන්ගෙ රෙදි ගලෝන ඒව වෙලා තියෙන වෙලාවක හොයල දාන්නංකෝ.. 🤣🤣

    උඹල දාපංකො ලැට් කට කියන ඒව 🤣🤣 සජිත්ට කඩේ යන එකෙක් නෙවෙයි නං උඹලටම තේරෙයි 🤌
    happy sri lanka GIF by Viber
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,571
    6,880
    113
    Gedara
    ලැට් වල කඩං කන්න දෙයක් නෑ මචං .. 😂 මොකක්ද අවුල කියපංකෝ දැන් ලැට් වල කඩං කන්න තරං ? හේතු පහක් මෙතන දියන් .. 😂 පහයි ආ 🤌
    උබේ මේ පෝස්ට් එකට යටින් තියෙන වීඩියෝ ටිකේ තියෙනවා ඕනෙ තරම් හේතු
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    අනේ මන්ද බං උඹල.. 😂 ඔහොම හරි ආතල් එකක් ගනිං සීයා එනකං 😅

    නඩු තීන්දුවක් ගැන පකේ ටෝක් දෙන්න ගිහින් අන්තිමට වටවලය ශේප් කරපු එක මතක නැද්ද උබට? ලැට්මාලි කියපු එක හරි නම් වටවලය එතන ශේප් කරේ ඇයි.. එක්කො වටලය නැත්තම් ලැට්මාලි.. උබත් මෙතන ලැට් කටවල් ඩිෆෙන්ඩ් කරන්න ගිහින් නා ගන්නවා.. :lol:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    උබේ මේ පෝස්ට් එකට යටින් තියෙන වීඩියෝ ටිකේ තියෙනවා ඕනෙ තරම් හේතු
    වෙලා නෑ මෙතන දාන්න :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: supun_sg

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    ඔයී ඔයී.. මං ඔය තනි තනි පුද්ගලයො ලොකු කරල කතා කරන සීන් එකේ නං නෑ.. හැබැයි අහම්බෙන් මේක ඇහුවෙ.. කැරි වටපඩ විපක්ශෙ ජොකාවත් ඉතුරු කරන්නෙ නෑ නෙ ඔයී මේ ගෑනි 😂 හීන මාන විපක්සෙ ලු 😂😂

    ළමයෙක්ට යමක් ඉගෙන ගන්න හරි මෙව්වා නිවුස් වල දාන්නේ නැහැනේ බන්
    චාමර සම්පත්ගේ කතානේ දන්නේ ලොකු වෙලාවක්