ලක්වාසීහු_ජය_සමරති

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ethin ban kohomada kiyanne Mahinda nisama ooka una kiyala oya ground eke keedenek innawda balagena
    match eka dinanne mey asuba kirana nisa wath watey pite inna unge balapaamen nemei ban , edata hodata sellam karana team eak dinanwa
    aakata Mahindwath , SF wath Ranil wath watey inna unwath pali naha
    උබ කර්මය විශ්වාස කරනවද ? එක කියපන්කො ඉස්සෙලා :P
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    මහින්දගේ තියෙන්නේ අසුභ කිරනනම් අපේ උන් යුද්ධේ දින්නේ කොහොමද?
    ඕකා මැන්ටල් පොරක්. ඌ කියන්නෙ හරියට මහින්දය විතරක් මැච් එක බලනව වගේ. මහින්දයගෙ කිරන මැච් එක බලන අනිත් විසි තිස් දාහටම වඩා පවර්ලු. ඒක නිසාලු පරදින්නෙ.
    අනේ හුකේ:lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්ද වෙන්ට ඇති ගිහින් වෙඩි තිබ්බේ :lol: අනෙහ් හුකන්නැතුව ඉදපන් වෙසි

    කෙමෙන්ට් එක ගැළපීමක් නෑ නේද? :rolleyes::rolleyes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එහෙම කියන්න බෑ එක පාරටම අපි දැකලා නැති නිසා. නිව්ටන්ගේ කාලේ ඉලෙක්ට්‍රෝන හොයාගෙන තිබුනේත් නෑ එතකොට ඒ කාලේ මිනිහෙක් ඉලෙක්ට්‍රෝන ගැන කිව්වොත් මිනිස්සු පිළිගන්නෙත් මේ වගේම තමයි ඒ වගේම මධ්‍යතන යුගයේ ලෝකය ගෝලාකාර කියලා මිනිස්සු විශ්වාස කරේ නෑ බහුතරය විශ්වාස කරේ පැතලියි කියලා බොහෝම ටික දෙනයි විශ්වාස කරේ ගෝලාකාර කියලා. ඉතින් ඒ වගේම දැන් කාලේ මේ චිත්ත තරංග ගැන තවම මිනිස්සු වැඩියේ දන්නේ නෑ දන්නේ නැති වුන පළියට ඒවා බොරුයි කියන්න බෑ.

    uba oya kiyana widiyata ehenam Mahindaya giya nathi okkoma match api dinala tiyenna oona :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg

    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:
    ----Hakim balagena inne Lankawta kelavenakam. Aka nisane Hakim Geniva manava himikam ekata Lankawata viruddhawa petition ekak yavala thiyenne. Mu gihilla thiyenne Lankava parada venava balanna. Boat eka anith pattha peralunama a patthath hodai kivva vage Hakim dan hure danava. Hakim ta mathaka naha, Ltte eken Muslim palli athuley Muslim minisunva kapala kotala marala dapu vidiya, Jaffna valin Muthur valin Muslim minisunva Ltte eken elavapu vidiya. Hakim kiyanne muslim varunata viruddha kenek. Ltte ekata support kenek.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    "ඊයේ ජනාධිපතිවරයා මැච් එක බලන්න ගිහිල්ලම ඒක දිනුව නම් තමයි මම සතුටු... දේශපාලනය කුමක් වුවත්, ඔහු කරන කියන දේවල් කුමක් උනත්, කිසිම මිනිසෙකු මිථ්‍යා දෘෂ්ඨික ගොබ්බ විශ්වාසයන් නිසා වාචික හිංසනයට ලක්වෙනවට මම කැමති නෑ...

    ඔය ගොන් කථාව කියන කටවල්ම තමයි කියන්නෙ දරුවන් නොලැබුණු ගැහැනියක් පෙර මගට හමු වුනොත් අසුබයි, ගැහැණු ආගමික දේවල් වලට සහභාගී කරවගන්න එක කිළියි, අකැපයි, වගේ අනිත් ගොබ්බ ගොන් කථා ටිකත් ....
    "
    Mehemai ban mamath kamati lokka gihilla match ekak dinanawa nam.mokada monawa unath u ape president ne :D:lol:

    api mans match eka balanna giyoth hithanwa ada ara kalakanniya giya nisa match eka paradinawa kiyala..kochchara api udin cheer karath ape yati hithe eka thiyenawa..
    ,lankawen bagaya kwithara ohoma hithuwqma ekath parada wenna ekath hethuwak wenna puluwan. :nerd:

    mata hithuna de man kiuwe :dull:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg

    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:

    me mona wesa ballekda?? :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ ජනාධිපතිතුමාට පින් සිද්ද වෙන්ඩ ඔන්න අපි මැච් එක් දිනුව.:lol::lol::lol:

    ඔව් එතුමා මැච් එක බලන්න එන්නේ නැහැ කියල ගත්ත තීරනේට පිං සිද්ද වෙන්න :lol::lol::lol:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297
    මේකේ එක කමෙන්ට්. එකක් තියෙනවා ඊලග ජනාදිපති මු කියල :P:P:P
    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg

    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:

    සමහර විට එහෙම වෙන්න ඇති:rofl:.
    මු තමයි ජිනිව වලටත් ලංකාවට විරුද්ධව කේලම් කිව්වේ:angry:. අනිවා මු යන්න ඇත්තේ ඉන්දියාව දින්නම ප්‍රසිද්දියේම උන්ට සුබ පතන්නන වෙන්න ඇති:growl:. මැච් එක වෙලෙත් ලංකාව පැරදියන් ඉන්දියාව දිනපන් කියකිය ඉන්න ඇත්තේ:yes:. මුගේ කරුමෙටම ඉන්දියාව පරදුනා:lol::lol::lol:.
    මුත් අන්තිමට කෝලිය වගේ කපන්න බැරි ඇත ඉබිනවා වගේ වැඩක් තමයි කලේ. පුදුම කරුමක්කාරයෙක් තමයි යනයන හැම පක්ෂෙමත් පරදිනවා:(.
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් ජනපති ලංකා කණ්ඩායමට සුබ පැතීය.

    තරගය නැරබීමට නොපැමිණීම ගැන කණ්ඩායම ජනපතිට ස්තුති කළේය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg

    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:

    balapan okata patta commet tikak dala thiyenava