මමනම් ඉගෙනගන්නවැඩවලට video බලන්න තමයිමටත් ආසයි ටැබ් එකක් ගන්න. ඒත් මන් ටැබ් එකකින් මොනවද කරන්නද කියල මටම හිතාගන්න බැහැ
මොනවටද කියපන් බං. නැතුව අපිට os එක Windows ද android ද කියල reccomend කරන්න බැහැනේ. අනික writing, drawing වලටද media entertainment වලටද කියලා අපි දන්නෙත් නැහැනේ. ඕනෙ දේ කියහං recommendations දෙන්නම්.ටැබ් එකක් 100000 අඩුවෙන් recommend please
එකෙන්ම මම ඇහුවේත් ඕකමටත් ආසයි ටැබ් එකක් ගන්න. ඒත් මන් ටැබ් එකකින් මොනවද කරන්නද කියල මටම හිතාගන්න බැහැ
Amazon Fire tab එකක් kapruka වගේ proxy buying එකකින් ගන්න. Videos බලන්න නම් ගාන අඩුම එක ඕක. අනික Amazon tabs වල performance හොඳයි Google android tabs වලට වඩා. ඕවා writing වලට නම් අවුල්.මමනම් ඉගෙනගන්නවැඩවලට video බලන්න තමයි
Redmi pad එකක් ගන්න බැලුවෙLenovo M10 HD Gen 2 Tab eka gatta dan awuruddakata kittuwenna enawa. 70k wage une
eka nam pattai bn. Android tiyenne. Lenovo M10 Tab eke model 3k wage tiyanawa mathaka widiyata. compare karala balanna.
Tawa Lenovo Ideapad D330 kiyala model ekak tiyanawa lap ekak wage. keyboard eka remove karala tab eka wage use karannath puluwan. eke windows os, 60k-70k athara wage wei.
Android apps වැඩ කරගන්න ඕන බං පාඩම් වැඩ වගයකට
මාස ගනං යනවානෙAli eke tiyanawa lenovo machan
Oww බං පාඩම් වැඩ වගයකටtutorial balanna neda?
androidnam samsung ekak wage balanna. anitthwa mokak hari unoth hadala iwarai.
Redmi pad එකක් ගන්න බැලුවෙමොනවටද කියපන් බං. නැතුව අපිට os එක Windows ද android ද කියල reccomend කරන්න බැහැනේ. අනික writing, drawing වලටද media entertainment වලටද කියලා අපි දන්නෙත් නැහැනේ. ඕනෙ දේ කියහං recommendations දෙන්නම්.
එකෙන්ම මම ඇහුවේත් ඕක
------ Post added on Sep 3, 2023 at 9:09 PM
Amazon Fire tab එකක් kapruka වගේ proxy buying එකකින් ගන්න. Videos බලන්න නම් ගාන අඩුම එක ඕක. අනික Amazon tabs වල performance හොඳයි Google android tabs වලට වඩා. ඕවා writing වලට නම් අවුල්.
------ Post added on Sep 3, 2023 at 9:11 PM
පරන වැඩි නේදSamsung Galaxy Tab S6 Lite / S7 FE