ලක්ශයකට අඩුවෙන් tab එකක් recommend කරන්න කො

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මටත් ආසයි ටැබ් එකක් ගන්න. ඒත් මන් ටැබ් එකකින් මොනවද කරන්නද කියල මටම හිතාගන්න බැහැ
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93

    මමනම් ඉගෙනගන්නවැඩවලට video බලන්න තමයි
     
    • Love
    Reactions: Mr Bones

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ටැබ් එකක් 100000 අඩුවෙන් recommend please
    මොනවටද කියපන් බං. නැතුව අපිට os එක Windows ද android ද කියල reccomend කරන්න බැහැනේ. අනික writing, drawing වලටද media entertainment වලටද කියලා අපි දන්නෙත් නැහැනේ. ඕනෙ දේ කියහං recommendations දෙන්නම්.

    මටත් ආසයි ටැබ් එකක් ගන්න. ඒත් මන් ටැබ් එකකින් මොනවද කරන්නද කියල මටම හිතාගන්න බැහැ
    එකෙන්ම මම ඇහුවේත් ඕක
    ------ Post added on Sep 3, 2023 at 9:09 PM

    මමනම් ඉගෙනගන්නවැඩවලට video බලන්න තමයි
    Amazon Fire tab එකක් kapruka වගේ proxy buying එකකින් ගන්න. Videos බලන්න නම් ගාන අඩුම එක ඕක. අනික Amazon tabs වල performance හොඳයි Google android tabs වලට වඩා. ඕවා writing වලට නම් අවුල්.
    ------ Post added on Sep 3, 2023 at 9:11 PM
     
    • Like
    Reactions: Mr Bones

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    tutorial balanna neda?
    androidnam samsung ekak wage balanna. anitthwa mokak hari unoth hadala iwarai.
     
    • Love
    Reactions: dasun j

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83

    Lenovo M10 HD Gen 2 Tab eka gatta dan awuruddakata kittuwenna enawa. 70k wage une

    eka nam pattai bn. Android tiyenne. Lenovo M10 Tab eke model 3k wage tiyanawa mathaka widiyata. compare karala balanna.

    Tawa Lenovo Ideapad D330 kiyala model ekak tiyanawa lap ekak wage. keyboard eka remove karala tab eka wage use karannath puluwan. eke windows os, 60k-70k athara wage wei.
     
    Redmi pad එකක් ගන්න බැලුවෙ

    Android apps වැඩ කරගන්න ඕන බං පාඩම් වැඩ වගයකට
    ------ Post added on Sep 14, 2023 at 8:05 PM

    Ali eke tiyanawa lenovo machan
    මාස ගනං යනවානෙ
    ------ Post added on Sep 14, 2023 at 8:06 PM

    tutorial balanna neda?
    androidnam samsung ekak wage balanna. anitthwa mokak hari unoth hadala iwarai.
    Oww බං පාඩම් වැඩ වගයකට
    ------ Post added on Sep 14, 2023 at 8:07 PM

    මොනවටද කියපන් බං. නැතුව අපිට os එක Windows ද android ද කියල reccomend කරන්න බැහැනේ. අනික writing, drawing වලටද media entertainment වලටද කියලා අපි දන්නෙත් නැහැනේ. ඕනෙ දේ කියහං recommendations දෙන්නම්.

    එකෙන්ම මම ඇහුවේත් ඕක
    ------ Post added on Sep 3, 2023 at 9:09 PM

    Amazon Fire tab එකක් kapruka වගේ proxy buying එකකින් ගන්න. Videos බලන්න නම් ගාන අඩුම එක ඕක. අනික Amazon tabs වල performance හොඳයි Google android tabs වලට වඩා. ඕවා writing වලට නම් අවුල්.
    ------ Post added on Sep 3, 2023 at 9:11 PM
    Redmi pad එකක් ගන්න බැලුවෙ
    ------ Post added on Sep 14, 2023 at 8:09 PM

    Samsung Galaxy Tab S6 Lite / S7 FE
    පරන වැඩි නේද
    ------ Post added on Sep 14, 2023 at 8:10 PM