ඔයාගේ වයස කීයද?
වයස 23ට අඩුයි නම් තවම ඉගෙන ගන්න කල් තියෙනවා, 28ට අඩුයි නම් තවමත් පරක්කු නෑ.
ඔය ලක්ශෙන් ඔය හොද professional course එකක් කරන්න. තව ඉංග්රීසි මදි නම් ඉංග්රීසි කෝර්ස් එකකුත් කරන්න.
අපි අද නෙලා ගන්නේ අපි විසිගනන්වල වපුරපු දේවල්වල අස්වැන්නයි. මහන්සි වෙලා ඉගෙනගත්තට වැඩ කලාට වැරදුනේ නෑ.
Ela mchn.mama english medium ols als kale.english knowledge eka nm tyenw tikak(lokukamata nemei kiwwe)
Mt awrudu 23y mchn.mokka hri business ekk ptn gnna oni podiyata.





