ලක්ශයක් වියදම් කරල බිස්නස් එකක්

EMTA

Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    ඔයාගේ වයස කීයද?

    වයස 23ට අඩුයි නම් තවම ඉගෙන ගන්න කල් තියෙනවා, 28ට අඩුයි නම් තවමත් පරක්කු නෑ.

    ඔය ලක්ශෙන් ඔය හොද professional course එකක් කරන්න. තව ඉංග්‍රීසි මදි නම් ඉංග්‍රීසි කෝර්ස් එකකුත් කරන්න.

    අපි අද නෙලා ගන්නේ අපි විසිගනන්වල වපුරපු දේවල්වල අස්වැන්නයි. මහන්සි වෙලා ඉගෙනගත්තට වැඩ කලාට වැරදුනේ නෑ.

    Ela mchn.mama english medium ols als kale.english knowledge eka nm tyenw tikak(lokukamata nemei kiwwe)
    Mt awrudu 23y mchn.mokka hri business ekk ptn gnna oni podiyata.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ela mchn.mama english medium ols als kale.english knowledge eka nm tyenw tikak(lokukamata nemei kiwwe)
    Mt awrudu 23y mchn.mokka hri business ekk ptn gnna oni podiyata.

    වයස අවුරුදු 23යි නම් තව ඉගෙන ගෙන ගන්න එහෙමම කාලය තියෙනවනේ. අනික ඉංග්‍රීසිත් පුලුවන් නම්.

    Basically this is the way you may follow.

    1. Learn some skills that you can market effectively.
    2. Market those skills and sell them.
    3. Build a good customer base.
    4. Hire people and train them well.
    5. Manage and supervise the team until you are confident that they can run the business effectively without you.
    6. Hire a manager.

    Now you can enjoy rest of your life! :cool:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    what sort of skills mchn ?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    machan primary school 1k laga toys shop 1k dapan
    aniwa aluthen ena gadget ehemath dapan
    hama ekenma deka deka wage damma nam athi
    podi toys nam petta walin ganin 150 or 200/- per each wage
    aniwa goda yai machan

    good luck..!
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    koolan nokara kiyanko
    hitaan pm danna

    අනේ සිරාවටම මචන් කියන්නේ.:rolleyes:

    මගෙ ලගත් සල්ලි ටිකක් තියෙනවා බන්. ඒත් මම වෙන මොකටවත් ඉන්වෙස්ට් කරන්නේ නැත්තේ මට ශුවර් නැති නිසා. ඉතින් මටත් ශුවර් නැති දෙයක් උබට කියලා උබව අමාරුවෙ දාලා කොහොමද. :sorry:
     
    Last edited:

    back4back

    Member
    Feb 6, 2011
    85
    35
    0
    pm ekak dapan idea ekak dennam. man nikan inna welawkaa karanna bznz hoyanawa. dan busy nisa karanne na .ideas nam thynawa