ලක්ශ දෙකකින්

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    රුපියල් ලක්ශ දෙකකින් කරන්න පුලුවන් දේ මොකද්ද...ආදායමක් එන දෙයක්
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    stock invest karapan, nathnam itin fix deposit thamai... nathnam uba danna dekin business ekak patan ganin..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පොලියට දීලා ආදායමක් ගන්නනම් පුළුවන්.
    ඒත් ඉතින් පොලියට දෙන එක මහා කුප්ප වැඩක්

    Hapo epa.Kuppa wade kese wethath, poliyata gannakan kakul dekath lewakanna inna aya salli illaddi api diha balanne miniyak marapu ganata.unge theoryata anuwath uwamanawak unama unta salli dennath ona, habai aai unta tiyena kaleka denakan kata wahan innath ona. :angry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ලක්ෂ දෙකක් ෆිස් දැනමත් පොඩි පොළියයි බන් හම්බ වෙන්නේ.... ස්ටොක් මාකට් එකේ දාන්නත් මුලික දැනුම ඕනේ....කොටුවෙන් හෝල් සෙල් වලට බඩු අරන් උබ පොඩි ගානක් තියන් විකුනපන්... ප්ලාස්ටික් බඩු සෙල්ලම බදු වගේ මගේ අයිඩියා එකක් මේක... උබලත් එක්ක බෙදා ගත්තා....... හොද නම් කරන්න
     
    • Like
    Reactions: NIRNAMIKA