උබ දන්න දැනට සාර්ථකව කරන් යන බිස්නස් මොඩල්ස් හොයපන්. මට හිතෙන විදිහට උබට පොඩි සිල්ලර කඩයක් නැත්තන් රෙදි කඩයක් වගේ දෙයක් හරි යයි.
උබ ෆුල් ටයිම් ජොබ් එකක් කරන නිසා එක කෙල්ලෙක් වැඩට අරන් එයාට උබේ බිස්නස් එක බලාගන්න කියපන් (උබත් ඇහැ ගහගෙන ඉන්න ගමන්). ඉස්සෙල්ලා පුළුවන් තරම් අඩු වියදමෙන් පටන් ගනින්.
Clothes side ekata asai ban, sillara nam hari yanne na,






