ලක්ශ 15-18 අතර වාහනයක් ගන්න.
මේකයි, දැනට පාවිච්චි කරන එක 12ට වගේ දීල, ලක්ශ 15-18 අතර තියෙන වාහනයක් බැලුවෙ.
දැනට හිතේ තියෙන්නෙ,
1.Toyota Platz (Echo)
2.Nissan FB15
3.Nissan March k12
4.Mitsubishi Lancer Cedia 2002
5.Mitsubishi Lancer CS2
(A).මේ වාහන වලින් හැමදාම පාවිච්චියට හොද මොකද්ද?
(B).තෙල් ගහල පන බේරගන්න පුලුවන් මොකේද?
(C).මේවාට තියෙන ආවේනික ලෙඩ මොනවාද?
(D).තව ලීටරේකට යන්න පුලුවන් දුර?
කියහන්කො.
ඒ වාගේම ටෙලිකොම් ADSL, PEO TV අවුල් තියෙනවනම්, ඒවත් මෙතනම දාපන්!
https://twitter.com/heshankavindu