ලක්ශ 18ක් හොර චන්ද දාන්න බෑ!!

nishan2007

Member
Apr 13, 2007
311
2
0
panadura
මුලින් කිව්ව ඡන්ද මිටි අයින් කරා කියල.....දැන් කියනව computer ජිල්මාට් කියල...හරියට එක බොරුවක් කියපන්කො....අපිවත් මෝල් කරන්නෙ නැතුව....
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
, වෙනෙකක් තබා විපක්ෂ නායකයාද මේ මැතිවරණය සාමකාමී හා නිදහස් එකක් බව පිළිගෙන ඇත.


Ane mehema boruwak. :lol:

What an elephantine lie! :lol:

'Samakami Nidahas mathiwaranaya'! :shocked:

Vipaksha nayakaya piligena? Samakami nidahas kiyala?

OMG! Are you living in this world or in some outer planet?
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබේ blog එකේ දැම්මා කියලා හැම දේම ඇත්ත වෙන්නේ නෑ,පාලු ගේ වළං බිදින්නේ නැතුව හිටපන්..සත්‍ය කවදා හරි ජය ගන්නවා, එදාට උබටයි උබේ blog එකටයි ඇඩ්‍රස් නැති වෙයි..

    සත්‍ය ජය අරන් ඉවරයි , ඉදිරියටත් දිගට දිගට ඒ සත්‍යම තමා ජයගන්නේ....