ලක්ශ 2.5 ක පඩියක්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    බේසික්/allowance කොහොමද සම්පූර්ණ සැලරියම බේසික් එක විදියටද දෙන්නෙ වගේ කියන විස්තර දාල නැහැනේ
    තව USD වලින් ගෙවනවද වගේ විස්තර නැහැනේ

    මේකට දාල ගාන හදා ගන්න
    https://salarycal.lk/
    බේසික් එක තමා
    රුපියල් වලින් හම්බෙන්නෙ පෙග් නෙවෙ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,273
    10,542
    113
    නැතුව පකෝ..ලංකාවේ ඔන්ලයින් ගේම ගහන උන් තමා වැඩිම හොයන්නේ