ලක්ශ 20න් කරන්න පුලුවන් දේ?

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    ලක්ශ 20න් කරන්න පුලුවන් දේ?

    මචන් මට දැනගන්න ඕනි මෙහෙම දෙයක්, මම ලෝන් එකක් ගන්නවා අඩු පොලියට ලක්ශ 20ක, අවුරුදු 5කට ගෙවන්න තමා ගන්නෙ,පොලිය 9%ක් කියමුකො.

    දැන් මචන් මගෙ ප්‍රදාන අරමුන තමා වාහනයක් හෝ ගේ හදන්න ගන්න එක, ඒත් මට දැනම් මේ දේ කරන්න අත්‍යවදය නෑ. ඒ නිසා මම බැලුවේ බෑඅන්ක් එකක මේක තැන්පත් කරලා ඒ එන පොලියත් එක්කම ඉතුරු ගාන දාලා ලෝන් එක පියවන එක :)

    1. මේක මොඩ වැඩක්ද, මොකද දැන් මාසික පොලිය 6.25%. අවුරුදු 60ට වඩා වැඩි කෙනෙක්ගෙ නමින් දැම්මොත් 15% පොලිය.

    2. එහෙම නැත්නම් මට මේ සල්ලි වලින් මාසිකව ආදායමක් හම්බෙන්න කරන්න තියෙන
    අවදානම අඩුම දේ මොකක්ද?

    3. ඉඩමක් අරන් දැම්මොත් මාස 5,6 කින් ඊට වඩා වැඩි ගානකට දෙන්න පුලුවන් වෙයිද?

    4. එහෙම නැත්නම්, උබලා හිතන හොඳම දේ කියන්න,
    ජීවිතය පටන් ගත්තා විතරයි ජොබ් එකක් එහෙම කරලා. ඒ නිසා ගොඩයන්න හොඳ උපදෙසක් දෙන්න, පින් හැමොටම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    මොකද්ද බන් ඒ කරන්න යන වැඩේ ?
    උබට බැංකුවකට ගෙවන්න පුරුවේ පවක් තියනවද ?? :confused:

    ඉඩමක් ගනින්. ඔය සල්ලි තව අවු 5කින් ඔකින් භාගයක්වත් වටින්නේ නෑ ..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    Idam unath gaththagaman 5month wala wagenam loku profit akak tiyagena denna beri wei dan tina economy akath ekka...aduwata ganna puluwannam aulak neti wei...
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ජීවිතය පටන් ගත්තා විතරයි ජොබ් එකක් එහෙම කරලා. ඒ නිසා ගොඩයන්න හොඳ උපදෙසක් දෙන්න, පින් හැමොටම
    I can reply to this. but not now. later today
     
    • Like
    Reactions: D_Mad

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    ඉඩමක් අරන් පස්සෙ විකුනන පුලුවන්. හැබැයි අවුරුදු 3ක් වත් අල්ලන් ඉන්න පුකුවන් වෙන්න ඕන.
    අම්මගෙ නමට fd දාන එකත් හොදයි. හැබැයි එහෙම 15% වලට දාන්න පුලුවන් උපරිම ලක්ශ 15ක් විතරයි එක්කෙනෙකුට. අම්මයි තත්තයි ඒවා දැනටම දාලා නම් කරන්න දෙයක් නෑ. නෝමල් පොලියට චුට්ටක් වැඩියෙන් තමයි හම්බෙන්නෙ දැන් සිනියර් සිටිසන්. එහෙම උනොත් පාඩුයි.

    මේ දවස්වලනම් ස්ටොක් මාකට් හොදයි. හැබැයි නයට අරන් ඒකෙ දාන්න යන එක සියතින් වල කපා ගැනීමක්.🙂

    තමන්ගෙ ඉඩමෙ කාමරකීපයක් හදල කුලියට දෙන්න පුලුවන්. සදාකල් ආදයම. මහන්සියක් නැතුව.

    සල්ලි පොලියට දෙන්න පුලුවන්. ඒවා යාදෙන්නෙ නෑ කියනව හැබැයි.

    ඔය ඔක්කොම නැත්නම් තමන්ගෙ skill තියෙන ඒවා දියුනු කරගෙන විකුනන්න පුකුවන් කිසිස්ම ආයෝජනයක් නැතුව. උදා: ග්‍රෆික් ඩිසයින්, ටියුශන්, සොෆ්ට්වයා ඩෙවෙලොප්මෙන්ට් etc.

    එහෙමත් නැත්නම් ඉන්ටෙර්නෙට් එකේ සල්ලි ගොඩ්දාන්න ගේමක් දෙන්න පුලුවන්. කට්ටක් කන්න වෙනවා මුලදි. හරි පාරෙ ගියොත් ගොඩ.
    ඇඩ් ක්ලික් වගේ ඒව නැතුව, ඇෆිලියේට් මාකටින්, amazon FBA, youtube channel, adsense content creation වගේ ඒවා කර්න්න පුලුවන්. ඉගෙන ගන්න එක්ස්පර්ට් කෙනෙක් වෙන්න කාලයක් යනවා.

    පෝන් හබ් චැනල් කරන බුවාලත් ඉන්නව දැන්. 😁😁.

    ගෙදර බයික් එකක් හරි තියෙනවනම් හදිසියකට යන්න, අම්ම තාත්තා තාමත් හොද ශරීර සනීපයෙන් ඉන්නව නම් ස්තාවරයකට එනකල් කාර් ගන්න යන්න එපා. පර්ස් එකේ ලොකු හිලක් හැදුවා වගේ තමයි.
    තෙල් ගහන්න ඕන්, ඉන්ශුරන්ස්, ලයිසන්, දුම් සහතික, සර්විස් කරන්න, ටයර්, කැඩුනම වැදුනම හදන්න හැම එකටම දාඩිය මහන්සියෙන්හම්බකරපු සල්ලි දියකරන්න වෙනවා.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    bump patta thread ekak. kada kamara hadala rent kaloth ? (commercial value ekak thiyana land ekak thiye nam athi wei. perch 2-3 kali unath shop ekakata athi neh)
    podi complete geyak hadala rent karoth
    habai ewata land eka hoda thanakin set wenna oni.
     
    • Like
    Reactions: Lahiru120

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    nikan FD ekaka dala wedak naha senior citizen ekaka dammoth wasiy :-D

    nikmata ganan hadala balapan 1.5 million 9.5% gottot 4 years walata installment eka 43,125.00
    =43,125.00 * 48 = 2070000
    e kiyanne laksha 5.7 poliya gewala

    1.5 million 15% senior citizen account ekaka dammoth awuruddata 2.25laks interest. 4 kiyannea 9 laks :P
    proessing fees paththaka dammot 3 laks wasiy :D
     
    • Like
    Reactions: Ysa Karu

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉඩමක් අරන් මාස 5,6 කින් ප්‍රොෆිට් තියන් විකුනන්න බෑ බන්. දැන් තියන පරණ වාහන + ඉඩම් ඕවර් ප්‍රයිස්ඩ්.
    ඒ බිස්නස් කරන්නනම් උබ අම්බ අන්කුට්ටෙක් වෙන්න ඕනෙ මිනිස්සුන්ව අන්දල අඩුවට අරන් වැඩියට විකුනන්න දක්ශ.

    අම්මගෙ තාත්තගෙ FD නැත්නම් එයාලගෙ නම් වලින් FD දාපන්. එක්කෙනෙගෙ දාන්න පුලුවන් 15යි. ඒකට මාසෙට 17500ක් පොලිය එනව.
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සමහරවිට ලෝන් අරන් FD දාන එක උඹ සල්ලි වියදම් කරන විදිය අනුව ලේසි වෙන්න පුලුවන්, නමුත් පොලිය ගෙවන නිසා වැඩේ පාඩුයි.
    මම කරන්නෙ ATM කාඩ් Online banking නැති එකවුන්ට් එකකට ස්ටෑන්ඩින් ඕර්ඩර් එකක් දාල තියනවා සල්ලි ගන්න බැංකුවකටම යන්න ඕන නිසා ඒ එකවුන්ට් එකේ සල්ලි ඉතිරි වෙනවා. ලෝන් එකක් ගත්තා වගේ තමයි. සල්ලිත් එකතු වෙනවා පොලියකුත් නැහැ. හැම මාසෙම ගාන කැපෙනවා ඉතිරි ගානට වියදම් සෙට් කරගන්නවා ඉබේටම
     
    • Like
    Reactions: dagara waliga

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ලක්ශ 20න් කරන්න පුලුවන් දේ?

    මචන් මට දැනගන්න ඕනි මෙහෙම දෙයක්, මම ලෝන් එකක් ගන්නවා අඩු පොලියට ලක්ශ 20ක, අවුරුදු 5කට ගෙවන්න තමා ගන්නෙ,පොලිය 9%ක් කියමුකො.

    දැන් මචන් මගෙ ප්‍රදාන අරමුන තමා වාහනයක් හෝ ගේ හදන්න ගන්න එක, ඒත් මට දැනම් මේ දේ කරන්න අත්‍යවදය නෑ. ඒ නිසා මම බැලුවේ බෑඅන්ක් එකක මේක තැන්පත් කරලා ඒ එන පොලියත් එක්කම ඉතුරු ගාන දාලා ලෝන් එක පියවන එක :)

    1. මේක මොඩ වැඩක්ද, මොකද දැන් මාසික පොලිය 6.25%. අවුරුදු 60ට වඩා වැඩි කෙනෙක්ගෙ නමින් දැම්මොත් 15% පොලිය.

    2. එහෙම නැත්නම් මට මේ සල්ලි වලින් මාසිකව ආදායමක් හම්බෙන්න කරන්න තියෙන
    අවදානම අඩුම දේ මොකක්ද?

    3. ඉඩමක් අරන් දැම්මොත් මාස 5,6 කින් ඊට වඩා වැඩි ගානකට දෙන්න පුලුවන් වෙයිද?

    4. එහෙම නැත්නම්, උබලා හිතන හොඳම දේ කියන්න,
    ජීවිතය පටන් ගත්තා විතරයි ජොබ් එකක් එහෙම කරලා. ඒ නිසා ගොඩයන්න හොඳ උපදෙසක් දෙන්න, පින් හැමොටම
    salli bank eke danna epa bn idamak ganin