කරු පයියා ලස්සනට ලක්ෂ 20 - 30 මාර්කට් එක ඉන්දියන් වාහාන වලට හාදලා දුන්නා![]()
නළුවෙක් නෙවි මොලයක් කියන්නේ ඒකනේ
කරු පයියා ලස්සනට ලක්ෂ 20 - 30 මාර්කට් එක ඉන්දියන් වාහාන වලට හාදලා දුන්නා![]()
epa machoo jarawak mamath oka ganna balluwa![]()
kata katha welata norawatenna, gihin balala padala balane, epa nam epa
oya campagin eka geniyane alto's la
Alto la? Yako me laddiya gennanneth AMW thamai.
මේ දවස් වල මේ ගානට ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන් ද? මීට කලින් ගෙදර වාහනයක් තිබිල නැතෝ.![]()
හොද condition තියෙන FB15 /FB16 එකක් දැන් කීයක් වෙනවද බන්.