ලක්ශ 21ට අඩුවෙන් ගන්න වාහන​?

hemashan

Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    මේ දවස් වල මේ ගානට ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන් ද​? මීට කලින් ගෙදර වාහනයක් තිබිල නැතෝ. :D

    Kandy walin wahanayak set karannada ban mokada kiyanne