ලක්ශ 25ට අඩුවෙන් පවුලේ පාවිච්චියට සුදුසු ව#

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
ලක්ශ 25ට අඩුවෙන් පවුලේ පාවිච්චියට සුදුසු වාහනයක් ගන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ

1.වාහනය වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් මුදල උපරිම ලක්ශ 25
2.නිතරම දුර ගමන් (කොලඹ-නුවර/කොලඹ-ගාල්ල )යන්න සිදුවෙනවා
3.ටිකක් යහමින් තෙල් වැඩ කරනවා නම් හොඳයි
4.නඩත්තුවට මාසිකව 10000-15000ක් අතර මුදලක් වියදම් කරන්න පුලුවන්
5.ඉන්දියන් ජර්මන් වලට වඩා ජපන් වාහන වලට කැමතියි
6.කොල්ලෙකුට ගැලපෙන පෙනුමක් තියෙන වාහනයක් නම් (පවුලේ පාවිච්චියට උනත් වාහනේ වැඩිපුරම ගමන් යන්නේ මං ) හොඳයි

කට්ටියගේ අදහස කියනවා නම් ලොකු උදව්වක් වෙයි


Honda Civic ES5 or ES8!

Kollek ta sudusui! :D
 
Jun 24, 2015
10
0
0
thanks හැමෝටම.carina එකක් පාවිච්චි කලා ඒ නිසා ඒකකටම යන්න අදහසක් නෑ.allion 240 එක නම් ඇත්තටම මමත් ආසම වාහනයක් ඒත් 25ට හොයාගන්න පුලුවන් වේවි ද?
 

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    thanks හැමෝටම.carina එකක් පාවිච්චි කලා ඒ නිසා ඒකකටම යන්න අදහසක් නෑ.allion 240 එක නම් ඇත්තටම මමත් ආසම වාහනයක් ඒත් 25ට හොයාගන්න පුලුවන් වේවි ද?

    2002 ක් Try කරපන්
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,180
    1,416
    113
    Toyota 121 -2005 wage ekak try karapan..sira comfortable car ekak.fuel karanawath hoday.repairs walata unatah wadi wiyadamak yanne na..parts aduwata thiyenawa.
    look ekath hoday.