Thanks broNeon led sign wadeth hodai bn. Puluwannam karapan hodata hoyanna puluwan. Amaruth naha.
ජිම් එකේදිද හම්බුනේ, අනින්න හිතුන් නැද්ද, පොටෝ එකක් වත් නැද්දඅද නංගි කෙනෙක් හම්බුනා. එයත් එක්ක කතා කරද්දි කිව්ව wall arts හදල 150 000 - 400 000 වගේ ආදයමක් ගන්නව කියල.
මට හිතුන ඇත්ත වෙන්න ඇති කියල මොකද ඒ නංගි ජිම් එකට විතරක් 50ක් වියදම් කරනවා.
එච්චර හොයන්න පුලුවන්ද බන් ඔය වගේ දේවල් වලින්?
ලස්සනයි. ටිකක් කෙට්ටුයි ඉන්දරේට ඕන ටයිප්.ජිම් එකේදිද හම්බුනේ, අනින්න හිතුන් නැද්ද, පොටෝ එකක් වත් නැද්ද
මං සුණාමියට අවුරුදු 4ක් කලින්ලස්සනයි. ටිකක් කෙට්ටුයි ඉන්දරේට ඕන ටයිප්.
අවුල කියන්නෙ වෙන කොල්ලෙක් එක්ක living together ඉන්නෙ.
සුනාමියෙන් පස්සෙ එවුන් හරි advanced බන්. උබත් සුනාමියෙන් පස්සෙ නේ?
අද නංගි කෙනෙක් හම්බුනා. එයත් එක්ක කතා කරද්දි කිව්ව wall arts හදල 150 000 - 400 000 වගේ ආදයමක් ගන්නව කියල.
මට හිතුන ඇත්ත වෙන්න ඇති කියල මොකද ඒ නංගි ජිම් එකට විතරක් 50ක් වියදම් කරනවා.
එච්චර හොයන්න පුලුවන්ද බන් ඔය වගේ දේවල් වලින්?
Meh මුකුත්ම කියන්නෙ නෑ. උබට ඉතිං @scurvy පිහිටයි.
Ado Ado .... Math Dewani eka genawa . Kawe ndd thm