ලක්ශ 4ක ආදායමක්....

jennt

Well-known member
  • Sep 23, 2021
    3,158
    4,820
    113
    Abyss
    අද නංගි කෙනෙක් හම්බුනා. එයත් එක්ක කතා කරද්දි කිව්ව wall arts හදල 150 000 - 400 000 වගේ ආදයමක් ගන්නව කියල.

    මට හිතුන ඇත්ත වෙන්න ඇති කියල මොකද ඒ නංගි ජිම් එකට විතරක් 50ක් වියදම් කරනවා.

    එච්චර හොයන්න පුලුවන්ද බන් ඔය වගේ දේවල් වලින්?
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,304
    2,892

    ජිම් එකේදිද හම්බුනේ, අනින්න හිතුන් නැද්ද, පොටෝ එකක් වත් නැද්ද
     
    • Like
    • Haha
    Reactions: Psiko and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,158
    4,820
    113
    Abyss
    ජිම් එකේදිද හම්බුනේ, අනින්න හිතුන් නැද්ද, පොටෝ එකක් වත් නැද්ද
    ලස්සනයි. ටිකක් කෙට්ටුයි ඉන්දරේට ඕන ටයිප්.

    අවුල කියන්නෙ වෙන කොල්ලෙක් එක්ක living together ඉන්නෙ.

    සුනාමියෙන් පස්සෙ එවුන් හරි advanced බන්. උබත් සුනාමියෙන් පස්සෙ නේ?
     
    • Like
    Reactions: Psiko

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,304
    2,892
    113
    ලස්සනයි. ටිකක් කෙට්ටුයි ඉන්දරේට ඕන ටයිප්.

    අවුල කියන්නෙ වෙන කොල්ලෙක් එක්ක living together ඉන්නෙ.

    සුනාමියෙන් පස්සෙ එවුන් හරි advanced බන්. උබත් සුනාමියෙන් පස්සෙ නේ?
    මං සුණාමියට අවුරුදු 4ක් කලින්

    ඔය indarege කතා අහලම මහත කෙල්ලෝ දැක්කම එපා වෙනවා හැබැයි උ කියන කතාවේ ඇත්තකුත් තියනවා
     
    • Love
    Reactions: jennt

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    අද නංගි කෙනෙක් හම්බුනා. එයත් එක්ක කතා කරද්දි කිව්ව wall arts හදල 150 000 - 400 000 වගේ ආදයමක් ගන්නව කියල.

    මට හිතුන ඇත්ත වෙන්න ඇති කියල මොකද ඒ නංගි ජිම් එකට විතරක් 50ක් වියදම් කරනවා.

    එච්චර හොයන්න පුලුවන්ද බන් ඔය වගේ දේවල් වලින්?
     
    • Like
    Reactions: jennt

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,536
    13,126
    113
    🤍
    anik eunta hariyana ewa ubata hariyaida kiynna ba , Onemanam Try krl balanna , Hari gioyt ehmai

    Luxury GYM ekktd bn yanne ?