ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    රනිල් සජිත් එකම මතාවාදෙන් මම් ඉල්ලුවෙ, ඇයි දෙන්න ට එකතු වෙලා එක්කෙනෙක් ඉල්ලන්න බැරි වෙලා තියෙන්නෙ? රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ වෙතත් පක්ශ ප්‍රජාතන්ත්‍රවාදය වත් නැති නිසා නෙහ්? බංකොලොත් තර්ක ගේන්න එපා බං.

    100% ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අනුර පත් වෙලා ඉවරයි දැන්. ගොන් කතා නැතුව උන්න නම් හොදයි නේද
    මගේ මතේ අනුරගේ සමාජවාදී වැඩ පිළිවෙල රටේ බහුතරයක් අනුමත කරලා නැහැ කියන එක හරිද? වැරදිද? 🤣🤣
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ithin un janadipathi une nahane
    ඒක තමයි ඉතින් උබ කියන විදියට 57% යි අනුරට කැමති නැත්තෙ, අනිත් උන්ට ඊට වඩා මිනිස්සු කැමති නෑ, ඒක නිසා තමයි අනුර ජනාදිපති උනේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,611
    113
    මගේ මතේ අනුරගේ සමාජවාදී වැඩ පිළිවෙල රටේ බහුතරයක් අනුමත කරලා නැහැ කියන එක හරිද? වැරදිද? 🤣🤣
    ඔයාගෙ මතේ ද ප්‍රජාතන්ත්‍රවාදය ?

    ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයක ප්‍රතිපලය තමයි රටේ බහුතර තීරණය

    උඹට උදේ ඇහැරෙද්දි බාගෙට මතක තිබ්බ රෑ පෙනුන හීනෙ නෙමෙයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒක තමයි ඉතින් උබ කියන විදියට 57% යි අනුරට කැමති නැත්තෙ, අනිත් උන්ට ඊට වඩා මිනිස්සු කැමති නෑ, ඒක නිසා තමයි අනුර ජනාදිපති උනේ.
    ජනගනයෙන් 57% අකැමති ජනාධිපතිලා කී දෙනෙක් ලෝකේ ඉන්නවද ?
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ඔයාගෙ මතේ ද ප්‍රජාතන්ත්‍රවාදය ?

    ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයක ප්‍රතිපලය තමයි රටේ බහුතර තීරණය

    උඹට උදේ ඇහැරෙද්දි බාගෙට මතක තිබ්බ රෑ පෙනුන හීනෙ නෙමෙයි
    ඒක තමා බන් සිංහලෙන් කියන්නේ NPP එක රටේ බහුතරයක් අනුමත කරලා නැහැ කියලා🤦🤦
    බහුතරය කියන්නේ 42% ක නෙවේ යකෝ🤣🤣
     
    • Haha
    Reactions: Tricle_Buwa

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව ලක්ශ 56ක් ගත්තු එකෙන් දිනනවා , ඩිමොක්‍රොසි විහිලුවක් කියන්නේ නිකන්ද

    ලංකාවේ මිනිස්සුන්ට නිසි අධ්‍යාපනය දෙන්න ඕනේ කියන්නේ මෙන්න මේ නිසා තමා ... 😂 😂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,611
    113
    ඒක තමා බන් සිංහලෙන් කියන්නේ NPP එක රටේ බහුතරයක් අනුමත කරලා නැහැ කියලා🤦🤦
    බහුතරය කියන්නේ 42% ක නෙවේ යකෝ🤣🤣
    ඔවු 42% නෙමේ නෙ 55% බලප්න් final result එක
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව ලක්ශ 56ක් ගත්තු එකෙන් දිනනවා , ඩිමොක්‍රොසි විහිලුවක් කියන්නේ නිකන්ද
    ලෝකෙ කිසිම දෙයක් සර්ව සාදාරන නෑ

    කරන්නත් බෑ

    ඒකමයි ඒකට "ලෝකය" කියන්නෙ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ලංකාවේ මිනිස්සුන්ට නිසි අධ්‍යාපනය දෙන්න ඕනේ කියන්නේ මෙන්න මේ නිසා තමා ... 😂 😂
    rEes5cp.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,611
    113
    ඒ මනාප නේ 🤣
    මනාප කියන්නෙ ජනමතේ තමා ගොනෝ 🤣🤣🤣

    රටේ ව්‍යවස්ථාව නොදන්න මේ වගේ ගොන්නුන්ට නිසි අධ්‍යාපනයක් දීල පුනුරුත්ථාපනය කරන්න වෙනව මේක හරි යන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මනාප කියන්නෙ ජනමතේ තමා ගොනෝ 🤣🤣🤣

    රටේ ව්‍යවස්ථාව නොදන්න මේ වගේ ගොන්නුන්ට නිසි අධ්‍යාපනයක් දීල පුනුරුත්ථාපනය කරන්න වෙනව මේක හරි යන්නෙ නෑ
    මනාප කියන්නේ ජන මතේ න් දිනන්න බැරි එක්කෙනෙක් ට දිනුම හදලා දෙන ක්‍රමයක් ලංකාවේ🤣
    වෙන රටවල් වල නම් ආයෙත් ඡන්දයක් තියෙනවා
     
    • Haha
    Reactions: Tricle_Buwa

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    මචං .. උඹල කැමති දේ ම මේ ලෝකේ වෙන්නේ නැහැ . අපි කැමති දේ ම වෙන්නෙත් නැහැ . ජය පැරදුම පොඩි කලේ ඉදන් උගන්වනවනේ. නීත්‍යනුකුල දිනුමක් පිළිගන්න පුරුදු වෙන්න . චන්දය නොදී හිටපු පිරිසගෙන් ඕක මනින්න ඕනේ නම් , පට්ට ගානක් වියදම් කරගෙන ව්‍යවස්ථානුකුලව රටේ චන්දයක් තියන්න ඕනේ නෑනේ . . කොටින්ම සජිත්ට පිළිගන්න පුලුවන්නම් , නාමල්ට පිළිගන්න පුලුවන්නම් , රනිල්ට පිළිගන්න පුලුවන්නම් , ඔය වගේ මෝඩ තර්ක ගෙනල්ල මනස අවුල් කරගන්න එපා මචන් . ඉස්සරහට මේ රටේ ජනපති පුටුව විවෘතයි. ඕනේ නම් උඹට උනත් මහන්සි වෙලා චන්දෙ ඉල්ලන්න පුළුවන්. උඹල වගේ උන්ගේ මත වෙනස් කරන්න බෑ.. එක උඹලගෙම දැනුමෙන් උඹල තේරුම් ගන්න ඕන දේවල් ... එක උඹේ අයිතියක් .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,611
    113
    මනාප කියන්නේ ජන මතේ න් දිනන්න බැරි එක්කෙනෙක් ට දිනුම හදලා දෙන ක්‍රමයක් ලංකාවේ🤣
    වෙන රටවල් වල නම් ආයෙත් ඡන්දයක් තියෙනවා
    හා
     
    • Haha
    Reactions: 2osama

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මචං .. උඹල කැමති දේ ම මේ ලෝකේ වෙන්නේ නැහැ . අපි කැමති දේ ම වෙන්නෙත් නැහැ . ජය පැරදුම පොඩි කලේ ඉදන් උගන්වනවනේ. නීත්‍යනුකුල දිනුමක් පිළිගන්න පුරුදු වෙන්න . චන්දය නොදී හිටපු පිරිසගෙන් ඕක මනින්න ඕනේ නම් , පට්ට ගානක් වියදම් කරගෙන ව්‍යවස්ථානුකුලව රටේ චන්දයක් තියන්න ඕනේ නෑනේ . . කොටින්ම සජිත්ට පිළිගන්න පුලුවන්නම් , නාමල්ට පිළිගන්න පුලුවන්නම් , රනිල්ට පිළිගන්න පුලුවන්නම් , ඔය වගේ මෝඩ තර්ක ගෙනල්ල මනස අවුල් කරගන්න එපා මචන් . ඉස්සරහට මේ රටේ ජනපති පුටුව විවෘතයි. ඕනේ නම් උඹට උනත් මහන්සි වෙලා චන්දෙ ඉල්ලන්න පුළුවන්. උඹල වගේ උන්ගේ මත වෙනස් කරන්න බෑ.. එක උඹලගෙම දැනුමෙන් උඹල තේරුම් ගන්න ඕන දේවල් ... එක උඹේ අයිතියක් .
    උබ උබට කැමති දෙයක් කරපන් මම මට කැමති දෙයක් කරන්නම් , ලීගලි ප්‍රශ්නයක් නොවෙන තාක් කල් කාටවත් ඉශූ එකක් නෑ සිම්පල්
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    උබ උබට කැමති දෙයක් කරපන් මම මට කැමති දෙයක් කරන්නම් , ලීගලි ප්‍රශ්නයක් නොවෙන තාක් කල් කාටවත් ඉශූ එකක් නෑ සිම්පල්

    ඔව් .. නීත්‍යනුකුල ඕන දෙකට උඹට අයිතියක් තියෙනවා . ඕන විදියකට හිතන්නත් උඹට අයිතියක් තියෙනවා . රටේ නායකයා තෝරන ක්‍රමවේදය වගේම ඒ අයිතියත් උඹ ට මට අපි හැමෝටම දීල තියෙනවා ..11